Nidi Nena Heena Gena -Not sleeping Bring the dreams - ChordsSrilanka

Latest Song

The Best On The Web For Song Chords

Post Top Ad

Post Top Ad

Sunday

Nidi Nena Heena Gena -Not sleeping Bring the dreams

                                          Nidi Nena Heena Gena ( Deweni Inima Theme Song )
Artist
  -  Kalpana Kavindi Bamunusinghe
Song
  -  Nidi Nena Heena Gena
Chord
  -  F#m

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

Nidi Nena Heena Gena Song Chords 

                                                     Not sleeping Bring the dreams

නිදි නේනා හීන ගේනා මට ඕනා දෑස පේනා

නිදි නේනා හීන ගේනා මට ඕනා දෑස පේනා
සද පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා....

මගෙ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
මගෙ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බිදුනා
දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා

සද පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා

නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා
දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා
සද පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා

2 comments:

  1. can u please give violin chords?

    ReplyDelete
  2. Please give me violin chords...

    ReplyDelete