Kunda Saman Mal ( කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Friday

Kunda Saman Mal ( කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා )

                                                                            Kunda Saman Mal


Artist
  -  T.M.Jayarathna
Song
  -  Kunda Saman Mal
Chord
  -  E

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                           Kunda Saman Mal



කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා

කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා 
කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා 
නෙල්ලි කැලේ හැංගි ඉන්න කුමාරි 
පින්න පිපුණු සීතේ එන්න සිනාසී 
රංචු බිඟුන් සේනා කැන්ඳු සිනාවා 
පුංචි සමන් මල් රොන් බින්දු සිනාවා

පිපි මල සේ  හිමිදිරියේ
ඔසරි පොටේ සුදු නෙරියේ 
සිත දැවටේ සිලිසිලියේ 

මට නොදැනී මට අමතා
පටු නළලේ කියඹුලතා 
මුදු මුදු සේ සැලෙන ලතා 


No comments:

Post a Comment