• New Updates

    Thursday

    Rate This Song:
    {[["☆","★"]]}

    Ran Wan Ran Kendi ( රන්වන් රන්කෙඳි පීරාලා )

                                                                         Ran Wan Ran Kendi

    Artist
      -  C.T.fernando
    Song
      -  Ran Wan Ran Kendi
    Chord
      -  C



                                                               Ran Wan Ran Kendi




    රන්වන් රන්කෙඳි පීරාලා චන්දන කල්කෙන් නෑවිලා

    රන්වන් රන්කෙඳි පීරාලා චන්දන කල්කෙන් නෑවිලා //
    කිංකිණි රූපුර නාද දී මල් මල් මුහුණක් ඒ ඇදී
    උකුල සලාලා බඳ නලවාලා
    රඟන්න සියුමැලියේ //

    හදේ වීනාව දී නාද දේ නයනානන්ද රූපේ අගේ //
    ලියනාරී ලතා නුඹ නැත්තේ කතා
    රණ හංසිය වගේ විල් දියේ
    රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

    නෙතඟේ බැල්ම නිලුපුල් වගේ මුදු සේ දන්ත කල්‍යාණ වේ //
    සුර ලෝකෙන් ගෙනා සළු සුළගේ වනා
    රණ මයුරී ලෙසේ මල් ලොවේ
    රඟපානු සිනා පා ලොවේ

    No comments:

    Post a Comment

    Disclaimer

    ==========

    The information contained on http://www.chordssrilanka.com/ website (the"Service") is for general information purposes only.chordssrilanka assumes no responsibility for errors or omissions in the contents on the Service.In no event shall chordssrilanka be liable for any special, direct, indirect,consequential, or incidental damages or any damages whatsoever, whether in an action of contract, negligence or other tort, arising out of or in connection with the use of the Service or the contents of the Service. Chordssrilanka protected with DMCA Policy

    Chordssrilanka Archive

    Contact Form

    Name

    Email *

    Message *