Podi Duwage Sina Welai ( පොඩි දුවගේ සිනා වැලයි ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Saturday

Podi Duwage Sina Welai ( පොඩි දුවගේ සිනා වැලයි )

                                                             Podi Duwage Sina Welai


Artist
  -  Somathilaka jayamaha
Song
  -  Podi Duwage Sina Welai
Chord
  -  G

                                                     Podi Duwage Sina Welai



පොඩි දුවගේ සිනා වැලයි

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ...//

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ...//


No comments:

Post a Comment