Minisamai Lowa Deviyan ( මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Monday

Minisamai Lowa Deviyan ( මිනිසාමයි ලොව දෙවියන් වන්නේ )

                                                                  Minisamai Lowa Deviyan


Artist
  -  Mohidin beg
Song
  -  Minisamai Lowa Deviyan
Chord
  -  D

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                    Minisamai Lowa Deviyan



මිනිසාමයි ලොව දෙවියන් වන්නේ 

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ //
ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
ඒකනින් ඇසු දේ නොවේ..//

එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
තම සොහොයුරා මරයි....
වසවිස දීලා....//
සැකය නිසා මේ - සැකය නිසා මේ
දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
මනු ලොව අපායක් මැවේ

තණ්හා පොදී ගසා - තව කෙනෙකුන් නසා
මොනවද අවසානෙදි - අරගෙන යන්නේ //
ධර්ම රකින්නා - ධර්ම රකින්නා
ධර්මෙන් රැක දී - එය නොම දන්නා
සසරේ මැරී මැරී තැවේ..

No comments:

Post a Comment