Viman Ida Athe ( විමන් ඉඩ ඇතේ පැල්පත්වල ද ඉඩ ඇතේ ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Sunday

Viman Ida Athe ( විමන් ඉඩ ඇතේ පැල්පත්වල ද ඉඩ ඇතේ )

                                                                       Viman Ida Athe


Artist
  -  J.A. Milton Perera
Song
  -  Viman Ida Athe
Chord
  -  C


                                                                 Viman Ida Athe



විමන් ඉඩ ඇතේ

විමන් ඉඩ ඇතේ
පැල්පත්වල ද ඉඩ ඇතේ
එයින් පල නැතේ
සැතපෙමි ඔබගෙ හදවතේ

මනෝමය රුවන් 
දොරටුවෙ පියන් යුග ඇරෙයි
මගේ සිත කලින් නොපිරූ 
මිහිරකින් පිරෙයි

අහිංසක අපේ
හිත් මල් දෙකකි පිරිසිඳු
ළඟින් පසුවුණත්
කිලුටක් නොවෙයි බිඳකුදු

සහස් වර මුවින් පිටවෙන
මියුරු සිතුවිලී
රහස් ලෙස තබාගමි 
නෙත් පියෙන තුරු යළී...

No comments:

Post a Comment