Sudo Mama Adarei ( නැතිවුනු ආදරයක් වෙනුවෙන් ) - ChordsSrilanka

Latest Song

The Best On The Web For Song Chords

Post Top Ad

Post Top Ad

Tuesday

Sudo Mama Adarei ( නැතිවුනු ආදරයක් වෙනුවෙන් )

                                                                   Sudo Mama Adarei


Artist
  -  Sujatha Aththanayaka
Song
  -  Sudo Mama Adarei
Chord
  -  Fm


                                                             Sudo Mama Adarei




නැතිවුනු ආදරයක් වෙනුවෙන්..
හෙලන සුසුම් අන් හදක ඇඳී..
පෑරුනු හදවත් එකිනෙක අමතා..
කියන කතාවයි මේ..
සුදෝ මම ආදරෙයි...
සුදෝ මම ආදරෙයි...
සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා..
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා..
සුදෝ මම ආදරෙයි...
සුදෝ මම ආදරෙයි...
ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ..
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ..
සුදෝ මම ආදරෙයි...
සුදෝ මම ආදරෙයි...
සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ..
ඔබට මම ආදරෙයි...
ඔබටත් ආදරෙයි...
ඔබට මම ආදරෙයි....

No comments:

Post a Comment