Budunge Ama Dharme
Budunge Ama Dharme
Artist
|
- Mohidin beg
|
Song
|
- Budunge Ama Dharme
|
Chord
|
- Gm
|
[Intro]
----------------------------------------------------------------------------
|Gm/Bb| D | + | + |
[Adlib]
-----------------------------------------------------------------------------
Gm Dm
Budunge ama darme notheri dana mee
F Gm Eb
Welila bendi preeme winase unawe eeee
[Chorus]
-----------------------------------------------------------------------------
Gm F
Budunge ama darme notheri dana mee
Bb F Eb
Welila bendi preeme winase unawe eeee
Gm
Budunge amaa dharme
[Inter]
----------------------------------------------------------------------------
|Gm| - | - | - |
|Bb | - | F | - |
|Gm| - | - |Bb |
|Dm| - |Eb|Gm|
[Verse 1]
-----------------------------------------------------------------------------
Gm Dm
Malehi wasaa bambara ura ron ganiwi
F Gm Eb Gm
Aein un pala giyada meri mal heweewi nethe loken yawi
Gm F
Nethe loken yawi lesin meya paape
Bb F Eb
Welila bendi preeme winase unawe
[Verse 2]
-----------------------------------------------------------------------------
Gm Dm
Astheera wee jeewe tamage pinise
F Gm Eb Gm
Stheera naaa loke langa wee winase soyala belu woothin nnnnn
Gm F
Soyala beluwothin pene me manase
Bb F Eb
Welila bendi preeme winase unawe
Budunge Ama Dharme
Budunge Ama Dharme
බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ.. //
මලේහී වසා බඹරා උරා රොන් ගනීවී
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී
මෙසේ ලෝකේ න්‍යායේ...
මෙසේ ලෝකේ න්‍යායේ ලෙසින් වේය පාපේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී
මෙසේ ලෝකේ න්‍යායේ...
මෙසේ ලෝකේ න්‍යායේ ලෙසින් වේය පාපේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
බුදුන්ගේ අමා ධර්මේ.....
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
බුදුන්ගේ අමා ධර්මේ.....
අස්ථීර වේ ජීවේ තණාගේ පිණි සේ
ස්ථීර නෑ ලෝකේ ලඟාවේ විනාසේ
සොයලා බැලුවොතින්...
සොයලා බැලුවොතින් පෙනේ මේ මනා සේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
ස්ථීර නෑ ලෝකේ ලඟාවේ විනාසේ
සොයලා බැලුවොතින්...
සොයලා බැලුවොතින් පෙනේ මේ මනා සේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
බුදුන්ගේ අමා ධර්මේ....
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනාවේ
බුදුන්ගේ අමා ධර්මේ....
Details of the Song - Budunge Ama Dharme | බුදුන්ගේ අමා ධර්මේ
Song Title
: Budunge Ama Dharme
Artist
: Mohideen Beg
Audio Length : 04:34
Bit Rate
: 128 Kbps
Format
: MP3
Listen And Download The
No comments:
Post a Comment