Ananthen Piyamba Awidin |අනන්තෙන් පියඹා ඇවිදින් - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Ananthen Piyamba Awidin |අනන්තෙන් පියඹා ඇවිදින්

                    Ananthen Piyamba AwidinAnanthen Piyaba, Radeesh Vandebona, Indeewari Hettiarachchi, sinhala songs chords,

Artist
  -  Radeesh Vandebona
Song
  -  Annathen Piyamba 
Chord
  -  Em
[Intro]
-----------------------------------------------------------------------------
|Em| - |Bm| - |
| C | D| G  | - |
| G | - |Am| - |
| D | - |Em| - |
[Chours]
-----------------------------------------------------------------------------
Em           Am            D               Em
Ananthen piyamba awidin taru kumara //
Em            C      D                Em        C
Aeee athmaye edhi api wen unath hhh hhhh
Em               Am    D  Bm          Em
Pasu pasama aaa awa obe ruwa soya 
Em           Am           D               Em
Ananthen piyamba awidin taru kumara //
[Verse 1]
-----------------------------------------------------------------------------
G                 Bm            D                           Em
Adaraye suli sulange ma petalenne obe ruwa soya
G                         Bm             D                       Em
Hee paharin samu gatthe mage pana reka dennai oya
Am                 G                Bm             D
Ipadenne newatah ma washiyen obe adare
Am                   G                 Bm  C              Em
Kawadawath ida naa den kandulin wen wannanam
Em                         D        C         B7              
You are my destiny destiny destiny baby

Em                         D        C         B7              
You are my destiny destiny destiny baby


                                            Ananthen Piyamba Awidin Tharu Kumara 




අනන්තයෙන් ආ තරු කුමරා

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා


ආදරයේ සුලි සුළගේ
 මා පැටලෙන්නෙ ඔබේ රුව සොයා
හී පහරින් සමුගත්තේ මගෙ පණ රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම්
You are my destiny destiny destiny Baby
You are my destiny destiny destiny Baby


අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා


ගායනය :- රදීෂ් වැන්දබෝනා සමගින් ඉන්දීවරී හෙට්ටිආරච්චි
පද මාලාව :- සිඩ්නි චන්ද්‍රසේකර
සංගීතය :- රදීෂ් වැන්දබෝනා

No comments:

Post a Comment