Malak Wage Oba Lassanai Lande Chords and Lyrics - Milton Mallawarachchi
| Artist: | Milton Mallawarachchi |
| Song: | Malak Wage Oba (මලක් වගේ ඔබ) |
| Key / Chord: | Eb Major (Eb) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Eb | - | F7 | - | | Gm | - | Cm | Gm | | Cm | - | Fm | - | | Bb | Fm| Eb | - |[Chorus]------------------------------------------------------------ Eb Bb Bb7 Eb Malak wage oba lassanai lande Eb Bb Bb7 Eb Dolak wage hedakara wuu lande Eb Gm Fm Eb Sulan wage suwadaaaya kai lande eee eeeee Eb Bb7 Eb Galak wage sitha gal wela obe[Verse 1]------------------------------------------------------------ Eb Bb7 Eb Oba hinadai ma jeewath wune Eb Bb7 Eb Pema hindai ma hembath une Ab Eb Fm Bb Bb7 Eb Hitha kedila kebali wela kasala gode eee kon weela[Verse 2]------------------------------------------------------------ Eb Bb7 Eb Ena thuru maa maga balamin sitiye Eb Bb7 Eb Nirathuru ma dina ganimin hindimi Ab Eb Fm Bb Bb7 Eb Handanu epa thewenu epa raa boo wee enna epa
මලක් වගේ ඔබ ලස්සනයි ලඳේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
මලක් වගේ ඔබ ලස්සනයි ලඳේ
දොලක් වගේ හැඩකාර වූ ලඳේ
සුළං වගේ සුවදායකයි ලඳේ
ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ...
අන්තරාය 1 (Verse 1):
ඔබ හින්දයි මා ජීවත් වුණේ
පෙම හින්දයි මා හෙම්බත් වුණේ
හිත කැඩිලා කැබලි වෙලා කසළ ගොඩේ ඒ කොන් වෙලා...
අන්තරාය 2 (Verse 2):
එනතුරු මා මඟ බලමින් සිටියේ
නිරතුරු මා දින ගනිමින් හින්දිමි
හඬනු එපා තැවෙනු එපා රෑ බෝ වී එන්න එපා...
මලක් වගේ ඔබ ලස්සනයි ලඳේ
දොලක් වගේ හැඩකාර වූ ලඳේ
සුළං වගේ සුවදායකයි ලඳේ
ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ...
අන්තරාය 1 (Verse 1):
ඔබ හින්දයි මා ජීවත් වුණේ
පෙම හින්දයි මා හෙම්බත් වුණේ
හිත කැඩිලා කැබලි වෙලා කසළ ගොඩේ ඒ කොන් වෙලා...
අන්තරාය 2 (Verse 2):
එනතුරු මා මඟ බලමින් සිටියේ
නිරතුරු මා දින ගනිමින් හින්දිමි
හඬනු එපා තැවෙනු එපා රෑ බෝ වී එන්න එපා...
Watch Official Video
Track Details & Information
| Song Title: | Malak Wage Oba (මලක් වගේ ඔබ) |
| Artist: | Milton Mallawarachchi |
| Original Key: | Eb Major (Eb) | 4/4 Beat |
Learn and play Malak Wage Oba Lassanai Lande guitar chords sung by the legendary Milton Mallawarachchi. This classic Sinhala song is arranged in the key of Eb Major (Eb). Find accurate chords, full Sinhala lyrics, and the video player on ChordsLanka.
No comments:
Post a Comment