Eliya Oba Mage (Sinhala Hymn) ( එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ ) - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Eliya Oba Mage (Sinhala Hymn) ( එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ )

                                                      Eliya Oba Mage ( Sinhala Hymn )


Artist
  -  Kithunu Bethi Gee
Song
  -  Eliya Oba Mage
Chord
  -  C

[Intro]
-----------------------------------------------------------------------------
| C | -  | G|-  |
| F | -  | G|C  |
| C |C7| F | -  |
| C | -  |G |G7|
| C | + |+ |+ |
[Chorus]
-----------------------------------------------------------------------------
C            Em     C      Am    G
Eliya oba mage mage pilisarane
F               C     G                     C    G    
Kata biyen sitin da mama samidune eeee eeeeee
C               Em C       Am     G
Mage jeewethe balakotuwa obe
Dm          C             G           C
Eliya niwi kaa idiriye himi sande
[Verse 1]
-----------------------------------------------------------------------------
C                     Em   Am           G     F           C7
Mata anduruwa kandauru benda sitiyath hamuda
F                    Dm                    G       G7     C
Nenasa wenna hadawatha mage diyen lehi thira
C         A    C             F   C      A7     Dm
Yuda seena nega sitiyath maa ththi ganwa
G     F          C                      G       G7    C
Edahili sitha mage kohetthma noyai diwi hira
[Verse 2]
------------------------------------------------------------------------------
C                  Em     Am    G      F           C7
Ewidin mama eka warayak oben samidune
F                 Dm                G                 C
Kiyana katha susum pelam denawa sandune
C       A          C            F   C      A7  Dm
Awasara mata denna mage jeewetha kaale
G        F       C              G     G7      C
Siyalu dawas gewa enna obe niwahane


                                              Eliya Oba Mage ( Sinhala Hymn )




එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ

එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ
කාට බියේ සිටිම්ද මම් සමිඳුණේ
මගේ ජීවිතේ බලකොටුව ඔබේ
එබී හිඳිම් කා ඉදිරියෙ හිමි ස‍ඳේ

මට හතුරුව කඳවුරු බැඳ සිටියත් හමුදා
නෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලා
යුධ සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වා
ඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා

අයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුණේ
එය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුණේ
අවසර මට දෙන්නැ මගේ ජීවිත කාලේ
සියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේ

සොයනෙමි මම් මුහුණ ඔබේ අනේ සමිඳුණේ
ඔබේ මුහුණ මගෙන් අනේ සඟව නොගන්නේ
උදහස පා ඔබේ ගැත්ත පිටු නොදකින්නේ
කවදාටත් ඔබයි මගේ පිළිසරණෙ වුණේ

අත්හැරැ මා දමනු එපා පිළිකෙව් කැරැලා
අනේ දෙවියනේ ඔබ මගෙ ගැලැවුම් කරුවා
පියා මගේ අම්මා හෝ එපා කළත් මා
සමිඳුනි ඔබ නෑ ඉන්නේ බාර නොගෙනැ මා

සමිඳුන් ගුණ කඳ දයාව දකිම් සහතිකේ
දිවමන් ජනතා ඉන්නා රටේ ඔබැ සුරේ
පතා සිටිම් එකක් හිතින් දිරි වඩා හිතේ
නොවක් සිතින් අදහ සිටිව් හිමි සඳුන් කෙරේ



No comments:

Post a Comment