Lamba Sawan Ran Patin | ළඹ සවන් රන් පටින් - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Lamba Sawan Ran Patin | ළඹ සවන් රන් පටින්

                         Lamba Sawan Ran PatinLamba Sawan Ran Patin, Madumadawa Aravinda, sinhala songs chords,

Artist
  -  Madumadawa Aravinda
Song
  -  Lamba Sawan Ran Patin
Chord
  -  F
[Intro]
-----------------------------------------------------------------------------
|F  | + | + | +  |
|F  | -  | C  | F  |
|C  | -  |  - | F   | //
|Dm| - |  -  |Bb |
|C  | -  | -   | F  |
|C  |Gm|C   | F  |
[Chorus 1]
-----------------------------------------------------------------------------
F                                                             C
Lamba sawan ran pathin dana nethin thadin bandemin
C                                      C7                     F
Mini mewla handavamin pipi saman kusum daramin
F                                    C
Rana hasun pienamin tunu wilehi seri mavamin
C                                       C7               F     | C | F |
Un ragathi vayathi gee gaya gaya miyuru aruthin
[Verse 1]
-----------------------------------------------------------------------------
F                                        Gm             C   
Dehemin bendi sitha madinna mara sen vadin
F                                  C7           F
Un parada apa mahasath parame belen
F                               C   
Sevenin bopath athare gelu ama gahin
F                                 C               F  
Pavasin dahame nevune dam ama rasin
[Chorus 2]
-----------------------------------------------------------------------------
Bb                    C              
Kenimadala palala sunu visunu kara medurak
Bb                    C         C7                         F
Yali medura sadala wehesumak thopata neththe
Gm                                         Bb            C    
Mama gayami udam wee nadha dunnu raja mihidek
Bb                     C        C7                F
Dehemin bawun wadai neranjana nede teere
[Verse 2]
------------------------------------------------------------------------------
F                                   Gm               C
Dasadahasak sakva thala akampitha wewi
F                                 Gm          F
Dasadahasak lodathuwa guguluwa hele
F                                 Gm          C
Dew bamba surana sena sadukara de
F                                           C              F
Parasathu mal gandha wilawun depa mula pidi 


                                                               Lamba Sawan Ran Patin




ළඹ සවන් රන් පටින්



ළඹ සවන් රන් පටින්
දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
දැහැමින් බැඳි සිත් මඩින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවණින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්
කැණිමඬල පළාලා  සුනු විසුනු කළා මැදුරක්
යලි මැදුර සදාලා වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී නද දුන්නු රාජ මිගිඳෙක්
දැහැමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ
ළඹ සවන් රන් පටින්
දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී
දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී
දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී
කැණිමඬල පළාලා  සුණු විසුණු කරා මැදුරක්
යලි මැදුර සදාලා  වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී නද දුන්නු රාජ මිඟිදෙක්
දැහැමින් බවුන් වඩයි – නේරංජන නදි තීරේ

No comments:

Post a Comment