Budune Jesune Alla Deviyane ( බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Budune Jesune Alla Deviyane ( බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ )

                                                            Budune Jesune Alla Deviyane


Artist
  -  Bachi Susan
Song
  -  Budune Jesune 
Chord
  -  B
[Intro]
------------------------------------------------------------------------------
| B | - | C | - |
| D | C| B | - | //
| B | - | C | - |
| D | C| D |B | //
[Chorus]
------------------------------------------------------------------------------
B                C        D                C               D           B     
Budune jesune oba thuma nane eai me desa nobala inne
B               C          D            C                D                B
Allah dewiyani oba edha nowe ada dawase innata thibune
[Verse 1]
------------------------------------------------------------------------------
B                                    C
Samaye handa sunwa giya eda thibu muwe sina
D                C            B
Ada kohedo paawela gihin
B                                    C
Kandulu gangak gala giya gas wel hema sun karada
D                 C            B
Yuda gini dal ewilila yathi
[Verse 2]
------------------------------------------------------------------------------
B                                     C
Wada bedi asamagi wee beda binna wee semadena
D                 C              B
Winasha wee mulu lowa nesuna
B                                    C
Ruk dewindun ada nethiwa kele sathun sema nesuwa
D                  C             B
Mihikatha gini wedi suna una
[Verse 3]
------------------------------------------------------------------------------
B                                     C
Anagathe sun weela anathayo bihi weela
D               C            B
Parada wee apa sema nesuna
B                                      C
Minisgune sengeela agadaye eda wetila
D               C            B
Hiru dewila mulu lowa nesuna


                                     Budune Jesune Alla Deviyane ,Video





බුදුනේ  ජේසුනේ  අල්ලා දෙවියනේ

සාමය හඬ සුන්ව ගියා එදා තිබූ මුවේ සිනා අද කොහිදෝ පාවෙලා ගිහින්
කඳුළු ගඟක් ගලා ගියා ගස්වැල් සම සුන් පැරදා යුධ ගිනිදැල් ඇවිලී යාමෙන්
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ

වාදවෙවී අසමගි වී භේද බින්න වී සැම විනාශවී මුළු ලොව නෑසුණා
උස් මිනිසුන්හට නැතුවා කැලේ සතුන් සැම නැසුවා මිහිකත ගිනි වැඩි සුන්වුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ

අනාගතේ සුන්වීලා අනාථයෝ බිහිවීලා පරාද වී ඔබ සැම නෑසුණා
මිනිසුනේ සැංගීලා අගාධයේ ඇද වැටිලා හිරු දැනිලා අප ඔබ නෑසුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ

යුධ ගිනි දැල් නිමවීලා සාමය මල් පිබිදීලා බිහිවේවා සොඳුරු හෙට දිනේ
එකමුතු වී සමඟි වෙවී ජාති භේද සුන්කරමින් එක මව වගේ දරුවන් විලසේ
ආධා දුන්නමි අප හැමෝගේම දුක් දොම්නස් නිවාදෙනු වේ
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි අප ලෝ වෙත යළිඳු එනු මැනේ
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි 

අප ලෝ වෙත යළිඳු එනු මැනේ


No comments:

Post a Comment