Artist
|
- Praneeth Madushanka
|
Song
|
- Ek Wee Nam
|
Chord
|
- Em
|
[Intro]
------------------------------------------------------------------------------
|Em| - | - | -
| //
|Em|Am|D |Em| //
[Chorus]
------------------------------------------------------------------------------
Em D Em
Ek wee nam ridawanna epa
ridawuu wath hara yanna epa
Em D C D Em
Adare nam hadawanna epa hedawuwath
obe adare aduka lanna epa
[Verse 1]
------------------------------------------------------------------------------
Em A7 D
Oba mewu heene ada maa thaniwee
yaadoo
C D Em
Oba nawoth ma mewu heeene
bonda wee yado
Em A7 D
Oba nathi loke mata senasi
innata hekido
C D Em
Ek wuuye api me lesa wee
yannata doo
Em D C Em
Obe jeewethe magenam aei
bindak saradham
[Verse 2]
------------------------------------------------------------------------------
Em A7 D
Heenemwath oba hata
waradhak nam nokarando
C D Em
Yali mage jeewethayata
paminee wee do
Em A7 D
Hiru besa yana gana andure
ma thani wee doo
C D Em
Oba ge adare ada besa yana
hiru waa gee doo
Em D C Em
Obe jeewethe magenam aei
bindak saradham
See Video
See Video
එක් වී නම් රිදවන්න එපා
එක් වී නම් රිදවන්න එපා
රිදවුවත් වෙන් වී යන්න එපා
ආදරේ නම් හඩවන්න එපා
හැඩවුවත් ඔබේ ආදරේ අඩුකරලන්න එපා //
රිදවුවත් වෙන් වී යන්න එපා
ආදරේ නම් හඩවන්න එපා
හැඩවුවත් ඔබේ ආදරේ අඩුකරලන්න එපා //
එක්වුයේ අප වෙන් වී දෙතැනක ඉන්නටදෝ
ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ
හිරු බැස ගොස් උදයේ අයෙ එන්න් නැතිදෝ
අපගේ වෙන් වීමත් බැස යන හිරු වගේ දෝ
ඔබ රිදවා මා හට සැනසී ඉන්නට හැකිදෝ
හිරු බැස ගොස් උදයේ අයෙ එන්න් නැතිදෝ
අපගේ වෙන් වීමත් බැස යන හිරු වගේ දෝ
ආදරේ කලේ අප හැඩු කදුලින් ඉන්නටදෝ
ඔබ හඩනා විට මට සැනසී ඉන්නට හැකිදෝ
බබරා අයෙන් ඉබි මල මුකුලිත් වේදෝ
අප හැඩුවට අපෙ ආදරේ සෙදී යාදෝ
ඔබ හඩනා විට මට සැනසී ඉන්නට හැකිදෝ
බබරා අයෙන් ඉබි මල මුකුලිත් වේදෝ
අප හැඩුවට අපෙ ආදරේ සෙදී යාදෝ
No comments:
Post a Comment