Me Adarayai ( මේ ආදරයයි ) - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Me Adarayai ( මේ ආදරයයි )

                                                                        Me Adarayai 


Artist
  -  Meena Prasadini
Song
  -  Me Adarayai 
Chord
  -  E

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

Me Adarayai Song Chords 





මල් දුන්නේන් මා වෙත හීයක් එවා (  මේ ආදරයයි )

මල් දුන්නේන් මා වෙත හීයක් එවා
හී සැරය මා.. සිත වෙනසක් කරා
පෙම් බැන්දේ ඇයි මට රහසක් කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි ඔබේ මේ ආදරයයි.. මේ ආදරයයි..

තරු රෑනේ  සද පානේ අපේ කතාවක් කියා
මුදු සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා..
ඒ ආදරේ කතාවයි ඔබේ මේ ආදරයයි මේ ආදරයයි

ඔබ මාගේ ආලෝකේ සදා කල් මගේ ජිවිතේ
සීදෙවි පන මාගේ මා රැක ගන්න පන සේ ලොවේ ඔබේ
ඒ ආදරේ කතාවයි ඔබේ මේ ආදරයයි
මේ ආදරයයි

ඒ ආදරේ කතාවයි ඔබේ..
මේ ආදරයයි..
මේ ආදරයයි..

1 comment:

  1. සියලුම සිංහල ටෙලි නාට්‍ය එකම තැනින් නරඹන්න https://www.sinhalateledramas.com

    ReplyDelete