Artist
|
- Isuru Jayarathna
|
Song
|
- Ma Wage Lagin Un
|
Chord
|
- Dm
|
[Intro]
------------------------------------------------------------------------------
[Dm | - | A | - |
|Bb | -
| G | - |
|Dm/Bb|C/Dm|Dm/Bb|C/Dm|
|Dm | - | - | - |
[Chorus]
------------------------------------------------------------------------------
Dm
Ma wage lagin un ma wage
Dm
Sehewedo kenek un ma wage
C Bb Dm
Adare badune kawudo ma
wage
F C Dm
Koda mal yahane sada
keluman se radune
F C Dm
Koda mal yahane sada
keluman se radune
[Verse 1]
--------------------------------------------------------------------------------
Dm
Kage ho musa bas hinda aee
Dm
Ma ha aa bidi giyaa wage
C Bb Dm
Ma soya eyido a pera
sitiya se
F C Dm
Rajinak nathiwoo raja
kumareki ma loke
F C Dm
Rajinak nathiwoo raja
kumareki ma loke
[Verse 2]
--------------------------------------------------------------------------------
F C
Perada udaye a ma asalama
wuuuye
Gm Dm
Eye wena dhathaka patalee
unne
Dm Bb Dm
Lanwee thawa kenekun ha
piyawara manne
G C
Heta ra kohi nawatheedayi
neha danne
[End]
--------------------------------------------------------------------------------
Dm
Payawee sadak thawa
payawee
Dm
Peedewi kusum thawa
peedewi //
See Video
See Video
මා වාගේ ලඟින් උන් මා වාගේ
මා වාගේ ලඟින් උන් මා වාගේ
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ
ඊයේ වෙන දැතක පැටලී උන්නේ
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ
මා වාගේ ලඟින් උන් මා වාගේ
කීවේ දුක් කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ
පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී
පායාවී සඳක් තව පායාවී පීදේවී කුසුම් තව පීදේවී

No comments:
Post a Comment