Ahasin Tharuwak Kada Watenawa Chords and Lyrics - Malani Bulathsinhala
| Artist: | Malani Bulathsinhala |
| Song: | Ahasin Tharuwak (අහසින් තරුවක් කඩා වැටෙනවා) |
| Key / Chord: | C minor (Cm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Cm | - | - | - | | Cm | Bb | Cm | - | | Cm | - | - | Gm | | Cm | Fm | Eb | Cm | | Bb | Cm | Bb | Cm |[Chorus]------------------------------------------------------------ Cm Bb Cm Ahasin taruwak kada wetenawa Cm F Bb Taruwa katha naaa ahasai welapenne Cm Bb Cm Natuwen neebul malak wetenawa Fm Cm Male katha nee sulangai welapenne[Verse 1]------------------------------------------------------------ Cm Eb Cm Gm Fm Cm Peeheemak ne nokerene deege sewanellath edalu Fm Eb Dawal wetunu wala medha wetune nehe Bb Cm Hitha Honda wedi kamalu[Verse 2]------------------------------------------------------------ Cm Fm Bb Fm Cm Malin upan mal paththini deevi kendan ena nekathe Fm Eb Bb Cm Aes tuden man wathura adinnam obe magul dawase
අහසින් තරුවක් කඩා වැටෙනවා - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ //
අන්තරාය 1 (Verse 1):
පෑහීමක් නෑ නොකෙරෙන දීගේ සෙවණැල්ලත් ඇදලූ
දවල් වැටුණු වල මෙදා වැටුණේ රෑ හිත හොඳ වැඩිකමලූ //
අන්තරාය 2 (Verse 2):
මලෙන් උපන් මල් පත්තිනි දේවී කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ඔබේ මඟුල් දවසේ
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ //
අන්තරාය 1 (Verse 1):
පෑහීමක් නෑ නොකෙරෙන දීගේ සෙවණැල්ලත් ඇදලූ
දවල් වැටුණු වල මෙදා වැටුණේ රෑ හිත හොඳ වැඩිකමලූ //
අන්තරාය 2 (Verse 2):
මලෙන් උපන් මල් පත්තිනි දේවී කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ඔබේ මඟුල් දවසේ
Watch Ahasin Tharuwak Official Video
Track Details & Information
| Song Title: | Ahasin Tharuwak (අහසින් තරුවක් කඩා වැටෙනවා) |
| Artist: | Malani Bulathsinhala |
| Lyrics by: | Lucian Bulathsinhala |
| Music & Melody: | H. M. Jayawardena |
| Original Key: | C Minor (Cm) | 4/4 Beat |
Learn and play Ahasin Tharuwak Kada Watenawa guitar chords by Malani Bulathsinhala. Written by Lucian Bulathsinhala and composed by H. M. Jayawardena, this emotionally rich Sinhala classic is arranged in the key of C Minor (Cm). Find chords, full Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment