Ran Yaye Ridi Nimne
Ran Yaye Ridi Nimne by Jaliya Ranathunga
රන් යායේ රිදී නිම්නේ
Artist
|
- Jaliya Ranathunga
|
Song
|
- Ran Yaye
|
Chord
|
- A
|
[Intro]
------------------------------------------------------------------------------
| A | - | - | - |
[Chorus]
------------------------------------------------------------------------------
A E
Ran yaye ridi nimne age
ruwa pawenne
E
A
Ae dese ridi rekha ma
netha yawenne //
[Inter]
------------------------------------------------------------------------------
|A/D|Eb/E| E | - |
|A/D|Eb/E| E | - |
| E | - | - | - |
| E | A | - | - |
| A | E | - | - |
| E | A |C#m| - |
|F#m| A | E |F#m|
| A | - | + | + |
[Verse 1]
------------------------------------------------------------------------------
A E
Seetha reka mage datha e
mudu dethe bedunawe
E B E A
Etha loke prema geetha
masitha welunawe
A E
Neela daase adareka mal
mada hase redunawe
E B E A
Wasanawe chethanawa mal
pala genunawe
[Verse 2]
------------------------------------------------------------------------------
A E
Prema dama ye welenna ae
koi lowakin awa do
E B E A
Ma hengum washi karanna e
gee geyuwa do
A
E
Mee vithe ama howala ae ma
surathe thebuwa do
E B
E A
Adare soyala awa ae sura
anganak do
Ran Yaye Ridi Nimne by Jaliya Ranathunga
රන් යායේ රිදී නිම්නේ
රන් යායේ රිදී නිම්නේ
ඇගේ රුව පාවෙන්නෙ
ඒ දෑසේ රිදී රේකා
මා නෙත යාවෙන්නෙ //
ඇගේ රුව පාවෙන්නෙ
ඒ දෑසේ රිදී රේකා
මා නෙත යාවෙන්නෙ //
සීත රෑක මාගේ දෑත
ඒ මුදු දෑතේ බැදුනාවේ
ඈත ලෝකේ ප්‍රේම ගීත
මා සිත වෙලුනාවේ
නීල දෑසේ ආදරේක
මල් මදහාසේ බැදුනාවේ
වාසනාවේ චේතනාව
මල්පල ගැනුනාවේ
ඒ මුදු දෑතේ බැදුනාවේ
ඈත ලෝකේ ප්‍රේම ගීත
මා සිත වෙලුනාවේ
නීල දෑසේ ආදරේක
මල් මදහාසේ බැදුනාවේ
වාසනාවේ චේතනාව
මල්පල ගැනුනාවේ
ප්‍රේම දාමයෙන් වෙලෙන්න
ඈ කොයි ලොවකින් ආවාදෝ
මා හැගුම් වශී කරන්න
ඒ ගී ගැයුවාදෝ
මී විතේ අමා හොවාලා
ඈ මා සුරතේ තැබුවාදෝ.
ආදරේ සොයාලා ආව
ඈ සුර අඟනක් දෝ
ඈ කොයි ලොවකින් ආවාදෝ
මා හැගුම් වශී කරන්න
ඒ ගී ගැයුවාදෝ
මී විතේ අමා හොවාලා
ඈ මා සුරතේ තැබුවාදෝ.
ආදරේ සොයාලා ආව
ඈ සුර අඟනක් දෝ
No comments:
Post a Comment