Bidunu Pem Hada Niwalannata
සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ //
නිමාවූ සිහි වටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුනා
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ මංසලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමු වේවී
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුල නුඹ නාඩන්
Artist
|
- Gunadasa kapuge
|
Song
|
- Bidunu Pem Hada
|
Chord
|
- F
|
[Intro]
----------------------------------------------------------------------
|F | - | C | - |
|Bb | - | F | C |
|Bb | - | - | - |
|Bb | - | - | - |
| C | - | - | F |
| F |F/C| C |C/F|
|Am | C |C7 | F |
[Chorus]
-----------------------------------------------------------------------
F C Bb
Bindunu pem hada
niwalannata
Bb F
Kandula numba aaa daa
C Bb
Andura rajayana hudakala
sitha
C F
Numbata pem banda
[Inter]
-------------------------------------------------------------------------------
|Dm | - |Gm | - |
|Bb |Gm | C | F |
| F | C |C7 | F |
[Verse 1]
------------------------------------------------------------------------
F
Saraa gika wuu nethin
gilihi
Bb C F
Jeewethen pidu aadare //
Gm C Bb
Nima wuu sihi watana
pamanaki
F C F
Deneth dale idi une
D Gm
Kandula numba pipunaaaaa
C Bb F C F
Devi ginigath pem susane
kandulu mal pipuna
[Verse 2]
-------------------------------------------------------------------------
F
Prema aa thurayan wela
Bb C F
Jeewethe thani man sale //
Gm C Bb
Dinaka eya maa amuth than
se
F C F
Yalith hamu wee vee
D Gm
Kandula numba naadannnn
C Bb F C F
Duras wanne nethi numba ma
kandula numba nadan
Bidunu Pem Hada by Gunadasa Kapuge
බිදුනු පෙම් හද
බිදුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත නුඹට පෙම් බැන්දා
අඳුර රජයන හුදකලා හිත නුඹට පෙම් බැන්දා
සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ //
නිමාවූ සිහි වටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුනා
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ මංසලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමු වේවී
කදුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුල නුඹ නාඩන්


කඳුල නුඹ ආදා
ReplyDelete