Oba Nidanna
Oba Nidanna
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා //
පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා
පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා
රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතෙ
ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට හිතේ
හිත මාගෙ හදුනාගත් පරමාදරියෙ
ඔබ වාගෙ සුන්දරියක් ඈත සීගිරියෙ
අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා
අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන
Artist
|
- H R Jothipala
|
Song
|
- Oba Nidanna
|
Chord
|
- G
|
[Intro]
-------------------------------------------------------------------------------
|G
|Em|G |Em/G|
|C
|D |G
|- |
|G
|C |G
|D |
|D
| - |D7|G |
[Chorus]
-------------------------------------------------------------------------------
G C
Oba
nidanna oba nidanna suwen sethapila
C Am
D G
Iha
iddara mama innam pawan sala sala //
[Inter]
-------------------------------------------------------------------------------
|G | - | - |- |
|
C | - | - | -|
|D | - | - |- |
|G | - | - |- |
[Verse 1]
-------------------------------------------------------------------------------
G C Am D G
Pembarayan
pembariyan wetha kiyu katha
G C
Am D D7
G
Pawasannam
sonduriye man obata gotha gotha
G C Am D G
Rusiru
komala ruwa rasadun unai mage nethe
G C Am D D7
G
Isurumuniye
pem yuwalada kiya mata sithe
[Verse 2]
-------------------------------------------------------------------------------
G C Am D
G
Hitha
maage haduna gath paramadariye
G C
Am D D7
G
Oba
wage sundariyan atha sigiriye
G C Am D
G
Ape
lowata nawodaye eliya paadana
G C
Am D D7
G
Aluth
irak payanu atha heta udesana
Oba Nidanna
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා //
පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා
පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා
රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතෙ
ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට හිතේ
හිත මාගෙ හදුනාගත් පරමාදරියෙ
ඔබ වාගෙ සුන්දරියක් ඈත සීගිරියෙ
අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා
අලුත් ඉරක් පායනු ඈත හෙට උදෑසන

No comments:
Post a Comment