Api Denna Pokunai Piyumai
Artist
|
- H.R. Jothipala
|
Song
|
- Api denna pokunai
|
Chord
|
- Dm
|
[Intro]
----------------------------------------------------------------------------
|Dm | - |
C |
- |
|Bb |
- |A/Gm |F/A |
|Dm | - |F | - |
|A/Gm |F/A |Dm |
A |
|Dm | -
| + | + |
[Chorus]
----------------------------------------------------------------------------
Dm A
Api denna pokunai piyumai
vilasin unne
Dm
A
Oba pamanai apa un suwa
then rasa then danne
C Bb
Obage sitha ma netha
handunanne
A Dm
Waradak nethiwai pitupa
yanne
Dm A C
Therei therei therei
therei therei
Bb Dm
Suba sendewak wewa //
[Inter]
----------------------------------------------------------------------------
|Dm| - | - |Ab| //
|Am| - | - |Eb|
|Dm| - | - | - |
|Dm| - | - | - |
[Verse 1]
|Am| - | - |Eb|
|Dm| - | - | - |
|Dm| - | - | - |
[Verse 1]
-----------------------------------------------------------------------------
Am Dm
Weli ahura kandak kiyaala
Am Dm
Diya biduwa gangakei
sithaala
C
Mal aththe katuwak soyala
C Bb
Dm
Latha wenna siduwei
kipeela
[Verse 2]
-----------------------------------------------------------------------------
Am Dm
Sada madale saa lapaya
ethidoo
Am Dm
Maga digata sama samawa
ethidoo
C
Meya obata thoranna
beridoo
C Bb Dm
Apa athare meda inne
kaudoo
Api Denna Pokunai Piyumai
Api Denna Pokunai Piyumai
අපි දෙන්නා පොකුනයි පියුමයි විලසින් උන්නේ
අපි දෙන්නා පොකුනයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමනයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හදුනන්නේ
වරදක් නැතිවයි පිටුපා යන්නේ
තේරෙයි..තේරෙයි..තේරෙයි..තේරෙයි
සුබ සැන්දැවක් වේවා //
ඔබ පමනයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හදුනන්නේ
වරදක් නැතිවයි පිටුපා යන්නේ
තේරෙයි..තේරෙයි..තේරෙයි..තේරෙයි
සුබ සැන්දැවක් වේවා //
වැලි අහුර කන්දක් කියාලා
දිය බිදුව ගගකැයි සිතාලා
මල් අස්සේ නටුවක් සොයාලා
ලතැවෙන්න සිදුවෙයි රිදිලා....//
දිය බිදුව ගගකැයි සිතාලා
මල් අස්සේ නටුවක් සොයාලා
ලතැවෙන්න සිදුවෙයි රිදිලා....//
සද මඩලේ සා ලපය නැතිදෝ
මග දිගට සම සමව ඇතිදෝ
එය ඔබට තෝරන්න බැරිදෝ
අප අතරේ මැද ඉන්නේ කවුදෝ....//
මග දිගට සම සමව ඇතිදෝ
එය ඔබට තෝරන්න බැරිදෝ
අප අතරේ මැද ඉන්නේ කවුදෝ....//


No comments:
Post a Comment