Dewani Budun Lesa
Dewani Budun Lesa
දෙවැනි බුදුන් ලෙස
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා.....අම්මා.....අම්මා..... දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා....අම්මා.....අම්මා..... ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ළතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා....අම්මා.....අම්මා.....
Artist
|
- Sunil Edirisinghe
|
Song
|
- Dewani Budun Lesa
|
Chord
|
- Dm
|
[Intro]
-------------------------------------------------------------------------------
|Dm| - | C | - |
|Bb | - | Dm| - | //
[Chorus]
-------------------------------------------------------------------------------
Dm F C
Dewani budun lesa lowama uwam kala
Gm Dm
Lowaka pidum lada lowata uthum landa
Gm |Dm|Am|
Amma aaaaaaa
F C Dm
Amma aaaaaaa amma
F C Dm
Amma aaaaaaa amma
[Verse 1]
-------------------------------------------------------------------------------
Dm C
Desawan sanaha ma nalawu oba
Bb C Dm
Miyuru miyasiye arutha kiya duni
F Bb
Aee miyesiya ada ma gayana wita
C Bb Dm
Ma sipa gannata oba ma langa natha
Gm |Dm|Am|
Amma aaaaaaa
F C Dm
Amma aaaaaaa amma
F C Dm
Amma aaaaaaa amma
[Verse 2]
-------------------------------------------------------------------------------
Dm C
Asata hadannata kanduleli dun oba
Bb C Dm
Lathawul darana diriya laba duni
F Bb
Aee diriyen lowa jaya labana wita
C Bb Dm
Ma sipa gannata oba ma langa natha
Gm |Dm|Am|
Amma aaaaaaa
F C Dm
Amma aaaaaaa amma
F C Dm
Amma aaaaaaa amma
Dewani Budun Lesa
දෙවැනි බුදුන් ලෙස
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා.....අම්මා.....අම්මා..... දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා....අම්මා.....අම්මා..... ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ළතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා....අම්මා.....අම්මා.....

No comments:
Post a Comment