Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Surakimata Ho - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Wednesday

Surakimata Ho

                                         Surakimata Ho

Artist
  -  Miltan Perera
Song
  -  Surakimata Ho
Chord
  -  G

සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ

සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකී එහි පමන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා
වැළපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ළංවීමට භවයේ වරින් වරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අද හෝ හෙට කරුණා කොට වියලුන දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට ඔබ දිය යුකුයි අමා
ඔබගේ නෙත කඳුලැලි මත පා වෙන තරම් ප්‍රියේ
දරුණු නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ

සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

2 comments:

  1. කෝ කෝර්ඩ්ස්

    ReplyDelete
    Replies
    1. click this link pls > https://songchords4u.blogspot.com/2017/09/surakeemata-ho.html

      Delete