Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Ira sanda wendala - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Wednesday

Ira sanda wendala

                                                                Ira sanda wendala
Artist
  -  H.R. Jothipala 
Song
  -  Ira sanda wendala
Chord
  -  F




ඉර සද වැදලා

ඉර සද වැදලා නෙත් දෙක ඇරලා
අත ඔබෙ නළලෙ තියා
හදවත සපුරා පවසමි ඉදුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ඝණදුර පහව ගියා
මම ඔබ අදුනා පිළිගමි ඉදුරා
මට ආදරෙයි කියා

සතර දිගන්තේ සොදුරු වසන්තේ
ඔය මුහු‍‍ණෙහි දකිමී
ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමී

මුළු ලොව මත්තේ මගෙයයි කිවහැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ළග නම් ජීවිතයට වෙන 
කිසිවක් හිග නැත්තේ

No comments:

Post a Comment