Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Sanda Midulata Enawa - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Friday

Sanda Midulata Enawa

                                                         Sanda Midulata Enawa

Artist
  -  Marvine perera
Song
  -  Sanda Midulata Enawa
Chord
  -  C

                                                 See Video




සඳ මිදුලට එනවා

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා//

ඈ ඉන්නේ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ //
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ මා මෙහි තබා පාළුවේ


පායන්න යළි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ //
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ ඈ නෙත් සලා ආ ලෙසේ

No comments:

Post a Comment

e0107e9cb0fb8d08a7615e724e9af85b040fa14b