Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Me Nagaraya ( මේ නගරය ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Sunday

Me Nagaraya ( මේ නගරය )


                                                     Me Nagaraya

Artist
  -  Marvine perera
Song
  -  Me Nagaraya
Chord
  -  Dm

Click the link below for the code for the song


ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

Me Nagaraya Song Chords


                                          Me Nagaraya   See Video



Meaning of the song ....

The song "This City" as a song in the popular list of Premakirthi who breathed out the splendid hymns through simplicity can be shown. The song is a very simple clause. The song is said to be a distressing ending of a growing interest in the Peradeniya University. In fact, such love has not been permitted to go beyond Kandy city limits for any reason. Their split has just landed in their encircled city.Their love ends, but nothing remains in their minds in the city. A boyfriend is alone in his dreams of memorizing his past love. He is an innocent craving for his previous girlfriend and his enthusiasm in staging the university.This boyfriend is now married. He's a father. He goes past his wife and little son with his past girlfriend and gone. She was reminded of her wishes then. If he does not fulfill his wishes, he is in dire need of an endless suffering. He tries to tone down his grief, believing that life is not a real thing and a dream.The songwriter actually lives for a moment in this song. Premarathi's simple vocabulary is one of the main reasons why the boy loves to experience the experience of his boyfriend.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


ගායනය හා සංගීතය : මර්වින් පෙරේරා
පද                         : ප්‍රේමකීර්ති ද අල්විස්

No comments:

Post a Comment