Ruwak Adenawa ( රුවක් ඇදෙනවා කවුදෝ එනවා ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Ruwak Adenawa ( රුවක් ඇදෙනවා කවුදෝ එනවා )

                                                                                    Ruwak Adenawa


Artist
  -  Kapuge & Divulgane
Song
  -  Ruwak Adenawa
Chord
  -  Dm

                                              Ruwak Adenawa





රුවක් ඇදෙනවා කවුදෝ එනවා

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා  මොහොතින් එනවා

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද 
කිම තොල මීවිත පොඟවන්නේ //
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා //
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා

No comments:

Post a Comment