Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Ran Meewitha Purawa Surathe Howa - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Saturday

Ran Meewitha Purawa Surathe Howa

                                                                   Ran Meewitha Purawa 
Artist
  -  Marvine perera
Song
  -  Ran Meewitha Purawa 
Chord
  -  Em



Ran Meewitha Purawa Song Chords


                                                                    See Video




රන් මීවිත පුරවා සුරතේ හොවා 

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
හදේ තෙපුල් සර හඩවා
හදේ තැවුල් පිස දැමුවේ ඔබයි ලඳේ

තිසරූ පිරී වනවිල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිතෙහී වෙලී පවනේ ඇදී
සඳමෙන් බැදී මා හා රැඳී.

කඳුලේ වෙලී අදුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
සඳ කැන් විදී තෙරපී රැදී
පැන යා නොදී වැතිරී හිඳී


පද රචනය  : කේ ඩි කේ ධර්මවර්දන
සංගීතය : 

1 comment: