Neela Desa Pura - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Tuesday

Neela Desa Pura

                                            Neela Desa Pura


Artist
  -  H.R. Jothipala 
Song
  -  Neela Desa Pura
Chord
  -  Bb


                                                                      See Video




නීල දෑස පුරා 


නීල දෑස පුරා සිහින ලො‍වෙන් පෙරා
වෑහෙ කැලුම් නුරා මා ඹබෙ පෙමිබරා
සසරෙ එකට සරා පැමින පෙරුමි පුරා
ගියද නොසිතු යුරා මා ඹබෙ පෙම්බරා
මිහිරි සුවද ඹබේ මහද වතට එබේ
පෙරදි දිනෙක බවේ ලදිමි මෙවන් සුවේ
සසරෙ එකට සරා පැමින පෙරුමි පුරා
ගියද නොසිතු යුරා මා ඹබෙ පෙම්බරා
මාද ඹබද මෙසේ දෙකොන දෙතැන වෙසේ
දිනක මෙලොව කුසේ පතමි දිනන ලෙසේ
සසරෙ එකට සරා පැමින පෙරුමි පුරා
ගියද නොසිතු යුරා මා ඹබෙ පෙම්බරා

No comments:

Post a Comment