Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Muwa Hasarali Sagare ( මුව හසරැලි සාගරයේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Wednesday

Muwa Hasarali Sagare ( මුව හසරැලි සාගරයේ )

                                  
                               Muwa Hasarali Sagare


Artist
  -  Clarance wijewardhana
Song
  -  Muwa Hasarali Sagare
Chord
  -  A


                                                                  Muwa Hasarali Sagare




මුව හසරැලි සාගරයේ


මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ විසිතුරු පවසා  නෙත් එළියෙන් තොරතුරු විමසා
පිය වදනේ සළුවත දවටා  සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම්  ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම්  ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්

සඳ විමනේ සොමිගුණ මවලා  දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මදුරස සොයලා  සල් අරණක පවනැලි නිවලා
ඔබ නළවන්නම්  ඔබ සනසන්නම්
ඔබ නළවන්නම්  මම ඔබ සනසන්නම්
නොමියෙනසුළු අදරයක කතා කියන්නම්


No comments:

Post a Comment