Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Me Gee Katadai ( මේ ගී කාටදැයි ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Sunday

Me Gee Katadai ( මේ ගී කාටදැයි )

                                                                     Me Gee Katadai


Artist
  -  H R jothipala
Song
  -  Me Gee Katadai
Chord
  -  Am


                                             Me Gee Katadai




මේ ගී කාටදැයි

මේ ගී කාටදැයි //
ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටි
සිහිවේ නොනැවති මේ ගී


සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා සිහින පැන දිවා
බලාපොරොත්තුවේ කඩතිර ඉරා
පාළුව විඳ දරා ඉවසමි දිවිතුරා

එකම හිනාවට ගී දහක් බිහිවෙයි මාගෙ මුවින්

ඇතිවුනි නම් අවබෝධේ අද මේ විලස නොවේ
කොතැනක හිටියද මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ 
සිහිවේ හැමවෙලේ

No comments:

Post a Comment