Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Me Jeewanaye Mulu Sansare ( මේ ජීවනයේ මුළු සංසාරේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Thursday

Me Jeewanaye Mulu Sansare ( මේ ජීවනයේ මුළු සංසාරේ )


                                               Me Jeewanaye

Artist
  -  H.R. Jothipala 
Song
  -  Me jeewanaye
Chord
  -  G

                                                                        See Video




මේ ජීවනයේ මුළු සංසාරේ 

මේ ජීවනයේ මුළු සංසාරේ //
උදාරයි උදාරයි උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලරේ //
උදාරයි  උදාරයි උදාරයි ආදරේ මේ ජීවනයේ

දෑත දෑතේ බැඳ ඈ ලංවී
මට පෑව ආදරේ //
සනසාලු ලාලන කාලේ
දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි

සුවඳ හාදු දුනි සතපාලා
යහනාවේ මා හොවා //
පින්සාර ඇයගේ තුරුලේ
සැනසේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි

No comments:

Post a Comment

e0107e9cb0fb8d08a7615e724e9af85b040fa14b