Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Ninda Nena Rathriye Mey Palu Kansiye - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Sunday

Ninda Nena Rathriye Mey Palu Kansiye

                                             Ninda Nena Rathriye Mey Palu Kansiye


Artist
  -  H R Jothipala
Song
  -  Ninda Nena Rathriye
Chord
  -  F


                                              See Video




නින්ද නේන රාත්‍රියේ

නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ //
නින්ද නේන රාත්‍රියේ


කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නම් පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ

අරුණෝදයේ ඔබේ නෙතු සඟළේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිණි පතින් සනහන් මට පවන් සලා

No comments:

Post a Comment

e0107e9cb0fb8d08a7615e724e9af85b040fa14b