Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Gamen Liyumak Awilla - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Thursday

Gamen Liyumak Awilla


Artist
  -  
Song
  -  Gamen Liyumak Awilla
Chord
  -  C




                                            See Video





ගමෙන් ලියුමක් ඇවිල්ලා

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ 
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ// 

පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි 
වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි 
තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි 

ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි 
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි වෙන්නයි 
ළඟදි එනවා නම් හොඳයි නිවාඩුව දැන් දැන් ළඟයි

No comments:

Post a Comment