Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Muladi Banda Adarayaka ( මුලදි බැන්ද ආදරයක මිහිර දැන් ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Tuesday

Muladi Banda Adarayaka ( මුලදි බැන්ද ආදරයක මිහිර දැන් )

                               Muladi Banda Adarayaka Mihira Dan

Artist
  -  H.R.Jothipala
Song
  -  Muladi Banda 
Chord
  -  E




මුලදි බැන්ද ආදරයක මිහිර දැන් 

මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන 
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන් 
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා //
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා //

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන් 
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ //
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ //

No comments:

Post a Comment

e0107e9cb0fb8d08a7615e724e9af85b040fa14b