Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Amma Pewu Kiri Kandulen ( බිළිදුනේ දරුවනේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Sunday

Amma Pewu Kiri Kandulen ( බිළිදුනේ දරුවනේ )

                                         Amma Pewu Kiri Kandulen  
Artist
  -  Greshan Ananda
Song
  -  Amma Pewu Kiri Kandulen
Key
  -  Gm





අම්මා පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

බිළිදුනේ දරුවනේ මගෙ පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ 
අම්මා පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල 
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පින් කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඩුවාය සිහිනෙන් පවා

බිළිදුනේ දරුවනේ මගෙ පැලෙත් රජ මැදුරේ 
අම්මා පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ
හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ 

පුර හද පායන පුන් පෝදා 
රහසින් රහසින් ඔබ හැඩුවා
හිරු රෑස් පායන හිමිදිරියේ 
රහසින් රහසින් ඔබ හැඩුවා
ඉන්නා තැනක හිද පුතුනේ කියලා
මට අමතන්න එන්නම් සොයා

No comments:

Post a Comment