• New Updates

    Wednesday

    Rate This Song:
    {[["☆","★"]]}

    Adaraye Ulpatha Wu Amma ( ආදරයේ උල්පත වූ අම්මා )

                                                   Adaraye Ulpatha Wu Amma

    Artist
      -  Victor rathnayaka
    Song
      -  Adaraye Ulpatha Wu Amma
    Chord
      -  C




       Adaraye Ulpatha Wu Amma Song Chords >>>>>






    ආදරයේ උල්පත වූ අම්මා

    ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ
    ‍ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ 
    සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
    සුළැගිල්ලේ එල්ලී

    සඳ දිය කොට කිරිවතුරෙන් ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
    මතකයි මා නැලැවූවා
    ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
    ඒ ජීවිතයට කිරි දී පණ දී
    මා දැඩි කල අම්මා

    තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
    සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
    දවසින් දවසට සෙනෙහස ලබැදී
    ගෙන දී දිවියට නව පන ලැබදී
    මා දැඩි කල අම්මා

    No comments:

    Post a Comment

    Disclaimer

    ==========

    The information contained on http://www.chordssrilanka.com/ website (the"Service") is for general information purposes only.chordssrilanka assumes no responsibility for errors or omissions in the contents on the Service.In no event shall chordssrilanka be liable for any special, direct, indirect,consequential, or incidental damages or any damages whatsoever, whether in an action of contract, negligence or other tort, arising out of or in connection with the use of the Service or the contents of the Service. Chordssrilanka protected with DMCA Policy

    Chordssrilanka Archive

    Contact Form

    Name

    Email *

    Message *