Sugatha Lona Sambuddha Raja Chords and Lyrics - H R Jothipala
| Artist: | H. R. Jothipala |
| Song: | Sugatha Lona Sambuddha Raja (සුගත ලෝනා සම්බුද්ධ රාජා) |
| Key / Chord: | F minor (Fm) |
| Genre: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
Guitar Chords & Lyrics
[Adlib]------------------------------------------------------------ | Fm | + | Ab | + | | Ab | + | + | + |[Introduction]------------------------------------------------------------ | Fm | C# | C | Fm | | Fm | - | - | - | | Fm | - | Ab | - | | Fm | C# | C | Fm |[Chorus]------------------------------------------------------------ Fm C#/Eb Fm Sugatha loona sambudda raaja // Fm Eb Sri pada padme puda dennemi C# Ab Eb Fm Dee bakthi puja dee bakthi puja[Interlude]------------------------------------------------------------ | Fm | - | Ab | - | | Ab | - | - | Bb/Ab | | Ab | - | Bbm | Fm | | Bb | Fm | - | - |[Verse 1]------------------------------------------------------------ Fm Eb/Bb Ab Fm Bawa roogeta osuwak soyana niya Fm Eb/Bb Eb Fm Raja sampatha harada nikmi giya // Fm Ab Fm Ab Parami dam pura goora marasen nasa Bb Ab Eb Fm Boodi mule vesange budhu wuu niya[Verse 2]------------------------------------------------------------ Fm Eb/Bb Ab Fm Thun lookema pibidi aaloke dee Fm Eb/Bb Eb Fm Suddodana puthu dam naayaka wee // Fm Ab Fm Ab Ahasa dedara giya polowa gugura giya Bb Ab Eb Fm Shakya raja mee vesange budhu wuu niya
සුගත ලෝනා සම්බුද්ධ රාජා - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
සුගත ලෝනා සම්බුද්ධ රාජා //
ශ්‍රී පද පද්මේ පුදනෙමි දී භක්ති පූජා
දී භක්ති පූජා... දී භක්ති පූජා...
සුගත ලෝනා සම්බුද්ධ රාජා
අන්තරාය 1 (Verse 1):
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා //
පාරමී දම් පුරා ඝෝර මරසෙන් නසා
බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා
අන්තරාය 2 (Verse 2):
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී //
අහස දෙදරා ගියා පොළොව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා
සුගත ලෝනා සම්බුද්ධ රාජා //
ශ්‍රී පද පද්මේ පුදනෙමි දී භක්ති පූජා
දී භක්ති පූජා... දී භක්ති පූජා...
සුගත ලෝනා සම්බුද්ධ රාජා
අන්තරාය 1 (Verse 1):
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා //
පාරමී දම් පුරා ඝෝර මරසෙන් නසා
බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා
අන්තරාය 2 (Verse 2):
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී //
අහස දෙදරා ගියා පොළොව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා
Watch Sugatha Lona Sambuddha Raja Official Video
Track Details & Information
| Song Title: | Sugatha Lona Sambuddha Raja (සුගත ලෝනා සම්බුද්ධ රාජා) |
| Artist: | H. R. Jothipala |
| Lyrics by: | Karunaratne Abeysekera |
| Original Key: | F Minor (Fm) | 4/4 Beat |
| Category: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
| Audio Duration: | 03:27 |
Learn and play Sugatha Lona Sambuddha Raja guitar chords sung by the legendary playback singer H. R. Jothipala. Written by veteran lyricist Karunaratne Abeysekera, this famous Buddhist devotional classic (Bodu Bathi Gee) is played in F Minor (Fm). Find chords, Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment