Galana Galana Dola Pare Chords and Lyrics - Nirmala Ranathunga
| Artist: | Nirmala Ranathunga, Sewwandi Ranathunga |
| Song: | Galana Galana Dola Pare (ගලන ගලන දොළ පාරේ) |
| Key / Chord: | D minor (Dm) |
| Beat: | Classical Semi 4/4 |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Dm | + | + | + | | Dm | Bb | Gm | Dm | // | Dm | + | + | + |[Chorus]------------------------------------------------------------ Dm Galana galena dola pare Dm C Numbe handa doonkara dee Gm F Akunu handai bol ahase Dm C Dm Mahe hitha saankawa dee //[Interlude]------------------------------------------------------------ | Dm | Bb | Gm | Dm | // | Dm | + | + | + |[Verse 1]------------------------------------------------------------ F C/Bb Arumoosam udu sulange Dm Gm Mulaa welaaa numbe senehe Dm C Aaa giya then hoya ganna baa Bb C Kerali gasana suli sulange Dm Bb Mage hadawatha kedi bindei Dm C Dm Mata mawath hoya ganna baa[Verse 2]------------------------------------------------------------ F C/Bb Kaalaya piyambala gihin Dm Gm Atheethaye hitha gaatai Dm C Matanam hithaa ganna baa Bb C Dm Bb C Ayeth wessa wahinawa dalu mal pipi dilenawa Bb C Dm Mage hadawatha thawama thiyenawa[Verse 3]------------------------------------------------------------ F C/Bb Kutiye dora langa wetila Dm Gm Numba iki binda hada wetei Dm C Matanam hitha ganna baa Bb C Dm Bb C Samanal bambaru ranganawa numba mage depa simbiniwa Bb C Dm Kala waradata sama pathanawa
ගලන ගලන දොළ පාරේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ගලන ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ
අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සාංකාව දේ //
අන්තරාය 1 (Verse 1):
අරුමෝසම් උඩු සුළඟේ මුළා වෙලා නුඹේ සෙනෙහේ
ආ ගිය තැන් හොයා ගන්න බෑ
කැරලි ගසන සුළි සුළඟේ මගේ හදවත කැඩී බිඳෙයි
මට මාවත් හොයා ගන්න බෑ
අන්තරාය 2 (Verse 2):
කාලය පියඹලා ගිහින් අතීතයේ හිත ගාටයි
මට නම් හිතා ගන්න බෑ
ආයෙත් වැස්ස වහිනවා දළු මල් පිපී දිළෙනවා
මගෙ හදවත තවම තියෙනවා
අන්තරාය 3 (Verse 3):
කුටියේ දොර ළඟ වැටිලා නුඹ ඉකි බිඳ හඬා වැටෙයි
මට නම් හිතා ගන්න බෑ
සමනල් බඹරු රඟනවා නුඹ මගේ දෙපා සිඹිනවා
කළ වරදට සමා පතනවා
ගලන ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ
අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සාංකාව දේ //
අන්තරාය 1 (Verse 1):
අරුමෝසම් උඩු සුළඟේ මුළා වෙලා නුඹේ සෙනෙහේ
ආ ගිය තැන් හොයා ගන්න බෑ
කැරලි ගසන සුළි සුළඟේ මගේ හදවත කැඩී බිඳෙයි
මට මාවත් හොයා ගන්න බෑ
අන්තරාය 2 (Verse 2):
කාලය පියඹලා ගිහින් අතීතයේ හිත ගාටයි
මට නම් හිතා ගන්න බෑ
ආයෙත් වැස්ස වහිනවා දළු මල් පිපී දිළෙනවා
මගෙ හදවත තවම තියෙනවා
අන්තරාය 3 (Verse 3):
කුටියේ දොර ළඟ වැටිලා නුඹ ඉකි බිඳ හඬා වැටෙයි
මට නම් හිතා ගන්න බෑ
සමනල් බඹරු රඟනවා නුඹ මගේ දෙපා සිඹිනවා
කළ වරදට සමා පතනවා
Watch Galana Galana Dola Pare Official Video
Track Details & Information
| Song Title: | Galana Galana Dola Pare (ගලන ගලන දොළ පාරේ) |
| Artists: | Nirmala Ranathunga, Sewwandi Ranathunga |
| Music & Melody: | Wijeratne Ranatunga |
| Original Key: | D Minor (Dm) |
| Audio Duration: | 03:32 |
Learn and play Galana Galana Dola Pare guitar chords originally performed by Nirmala Ranathunga and Sewwandi Ranathunga. Composed by legendary musician Wijeratne Ranatunga, this classic Sinhala semi-classical song is in the key of D Minor (Dm). Find accurate chords, Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment