Amawakata Na Sanda Payanne Chords and Lyrics - Damith
| Artist: | Damith Asanka |
| Song: | Amawakata Na Sanda Payanne (අමාවකට නෑ සඳ පායන්නේ) |
| Key / Chord: | D minor (Dm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics (Singlish)
[Introduction]------------------------------------------------------------ | Dm | - | Gm | Dm | | Dm | F | Gm | Dm | |Dm/Am|Gm/Dm|Dm/Am|Gm/Dm|[Chorus]------------------------------------------------------------ Dm C Dm Amawakata na sanda payanne Gm C F Mulu raama kaluwarai Dm F Dm Amakak wee sithata magee Dm C Dm Muwa wela sanda giya gaanai[Verse 1]------------------------------------------------------------ Dm C Dm Piyabanna na ath thatu ahase Gm F Dm Ath thatu gilihee ahinsakai Dm C Dm Mata ath thatu dun obe adare Dm C F Dm Saawiya ahimi wee hengum mawai[Verse 2]------------------------------------------------------------ Dm C Dm Parajitha wela antha asaranai Gm F Dm Rosa wasanthaya mahada pathu Dm C Dm Saapa denna ba wenwa giyath oba Dm C F Dm Thaama adarei obata sudu
අමාවකට නෑ සඳ පායන්නේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
අමාවකට නෑ සඳ පායන්නේ
මුළු රෑම කළුවරයි
අමකක් වී සිතට මගේ
මුව වෙලා සඳ ගිය ගානයි
අන්තරාය 1 (Verse 1):
පියඹන්න නෑ අත් තටු අහසේ
අත් තටු ගිලිහී අහිංසකයි
මට අත් තටු දුන් ඔබේ ආදරේ
සාවිය අහිමි වී හැඟුම් මවයි
අන්තරාය 2 (Verse 2):
පරාජිත වෙලා අන්ත අසරණයි
රෝස වසන්තය මහද පැතූ
සාප දෙන්න බෑ වෙන්ව ගියත් ඔබ
තාම ආදරෙයි ඔබට සුදු
අමාවකට නෑ සඳ පායන්නේ
මුළු රෑම කළුවරයි
අමකක් වී සිතට මගේ
මුව වෙලා සඳ ගිය ගානයි
අන්තරාය 1 (Verse 1):
පියඹන්න නෑ අත් තටු අහසේ
අත් තටු ගිලිහී අහිංසකයි
මට අත් තටු දුන් ඔබේ ආදරේ
සාවිය අහිමි වී හැඟුම් මවයි
අන්තරාය 2 (Verse 2):
පරාජිත වෙලා අන්ත අසරණයි
රෝස වසන්තය මහද පැතූ
සාප දෙන්න බෑ වෙන්ව ගියත් ඔබ
තාම ආදරෙයි ඔබට සුදු
Watch Amawakata Na Sanda Payanne Official Music Video
Track Details & Information
| Song Title: | Amawakata Na Sanda Payanne (අමාවකට නෑ සඳ පායන්නේ) |
| Artist: | Damith Asanka |
| Lyrics by: | Lalith Wasantha |
| Music & Melody: | Priyan Pathirana |
| Original Key: | D Minor (Dm) | 4/4 Beat |
| Album: | Mage Prathama Adare |
| Audio Duration: | 03:20 |
Play Amawakata Na Sanda Payanne guitar chords by Damith Asanka. The song is composed in the key of D minor (Dm) with a 4/4 rhythm. Find accurate Sinhala guitar chords, lyrics, and song information for this classic track on ChordsLanka.

No comments:
Post a Comment