Avilunu Ginidal Nivi Nivi Yaddi Chords and Lyrics - Sanath Nandasiri
| Artist: | Sanath Nandasiri |
| Song: | Avilunu Ginidal (ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යද්දී) |
| Key / Chord: | Bb Major (Bb) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Bb | - | - | - | //[Chorus]------------------------------------------------------------ Bb Eb Bb Awlunu gini del niwi niwi yaaddi Bb Aee mata hamu wuuwa aaaaaa Bb Eb Bb Supipuna wanamal suwanda hamaddi Bb Aaee mata hamu wuuwa aaa Bb Eb Bb Awlunu gini del niwi niwi yaaddi[Interlude]------------------------------------------------------------ | Bb | - | - | - | | Bb | Ab | Eb | Bb |[Verse 1]------------------------------------------------------------ Bb Ran kedi daharin peri peri ithiri // Bb Eb Bb Hiru awarata eduna Ab Bb Paluwa thanikama raja yana witadi Ab Bb Paluwa thanikama raja yana witadi Bb Aee mata hamu wuuwa[Verse 2]------------------------------------------------------------ Bb Susinidu saluwak sulangata embari // Bb Eb Bb Rahasak mata keewa Ab Bb Sudu mudu welle sitiyadi thani wee Ab Bb Sudu mudu welle sitiyadi thani wee Bb Aee mata hamu wuuwa aaaa
ඇවිලුණු ගිනිදැල් - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යද්දී
ඈ මට හමුවූවා...
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා...
ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යද්දී //
අන්තරාය 1 (Verse 1):
රන්කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //
හිරු අවරට ඇදුණා
පාලුව තනිකම රජයන විටදී
පාලුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා...
අන්තරාය 2 (Verse 2):
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී
ඈ මට හමුවූවා...
ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යද්දී
ඈ මට හමුවූවා...
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා...
ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යද්දී //
අන්තරාය 1 (Verse 1):
රන්කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //
හිරු අවරට ඇදුණා
පාලුව තනිකම රජයන විටදී
පාලුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා...
අන්තරාය 2 (Verse 2):
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //
රහසක් මට කීවා
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී
ඈ මට හමුවූවා...
Watch Avilunu Ginidal Nivi Nivi Yaddi Official Video
Track Details & Information
| Song Title: | Avilunu Ginidal Nivi Nivi Yaddi (ඇවිලුණු ගිනිදැල්) |
| Artist: | Sanath Nandasiri |
| Lyrics by: | Wimaladharma Jayaweera |
| Music & Melody: | Sanath Nandasiri |
| Original Key: | Bb Major (Bb) | 4/4 Beat |
| Audio Duration: | 02:40 |
Learn and play Avilunu Ginidal Nivi Nivi Yaddi guitar chords sung and composed by Sanath Nandasiri. With meaningful lyrics written by Wimaladharma Jayaweera, this timeless classic is arranged in the key of Bb Major (Bb). Access accurate chords, Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment