Budun Daka Niwan Dakinna Chords and Lyrics - Chamara Weerasinghe
| Artist: | Chamara Weerasinghe |
| Song: | Budun Daka Niwan Dakinna (බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ) |
| Key / Chord: | G minor (Gm) |
| Genre: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Gm | Cm | Gm | - | | Cm | Bb | Gm | - | | Gm | F | Cm | Bb | | F | Gm | F | Gm |[Chorus]------------------------------------------------------------ Gm Eb Gm Dm Gm Budun daka niwan dakinna me sansare Cm Bb F Api asu bana madi unada me dandeepe Gm Eb Gm Dm Gm Sil gaththa pin keruwa diwa raa deke Cm Bb F Eb Gm Atharaman une kohomada ape jeewethe ape jeewethe[Verse 1]------------------------------------------------------------ Gm Eb F Gm Sadukara dee giya giya pasal gaane Cm Gm Dm Gm Pathuwa hemada peewi api nirwaane Gm Dm Dehem sithin pahan thiya maha boo sewane Cm Bb Gm Wenda wetuna gatha kiya api thun sarane[Verse 2]------------------------------------------------------------ Gm Eb F Gm Baara haara wee wenda wenda atamasthaane Cm Gm Dm Gm Karuna keruwa peewei muni siripaade Gm Dm Sedehe sithin niwan patha dalada madhure Cm Bb Gm Mal piduwa gaatha kiya api thun sarane
බුදුන් දැක නිවන් දකින්න - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසූ බණ මදි වුණාද මේ දම්දීපේ
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
අතරමන් වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ //
අන්තරාය 1 (Verse 1):
සාධුකාර දී ගියා ගියා පන්සල් ගානේ
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
දැහැම් සිතින් පහන් තියා මහා බෝ සෙවණේ
වැඳ වැටුණා ගාථා කියා අපි තුන් සරණේ
අන්තරාය 2 (Verse 2):
භාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
කරුණා කෙරුවා පේවී මුනි සිරිපාදේ
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැඳුරේ
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසූ බණ මදි වුණාද මේ දම්දීපේ
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
අතරමන් වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ //
අන්තරාය 1 (Verse 1):
සාධුකාර දී ගියා ගියා පන්සල් ගානේ
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
දැහැම් සිතින් පහන් තියා මහා බෝ සෙවණේ
වැඳ වැටුණා ගාථා කියා අපි තුන් සරණේ
අන්තරාය 2 (Verse 2):
භාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
කරුණා කෙරුවා පේවී මුනි සිරිපාදේ
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැඳුරේ
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
Watch Budun Daka Niwan Dakinna Official Video
Track Details & Information
| Song Title: | Budun Daka Niwan Dakinna (බුදුන් දැක නිවන් දකින්න) |
| Artist: | Chamara Weerasinghe |
| Original Key: | G Minor (Gm) | 4/4 Beat |
| Category: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
Learn and play Budun Daka Niwan Dakinna guitar chords sung by popular artist Chamara Weerasinghe. This heart-touching Sinhala Buddhist devotional song (Bodu Bathi Gee) is composed in the original key of G Minor (Gm). Access accurate Sinhala guitar chords, lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment