Ahasai Oba Mata Chords and Lyrics - Deepika Priyadarshani & Sunil Edirisinghe
| Artists: | Deepika Priyadarshani Peiris, Sunil Edirisinghe |
| Song: | Ahasai Oba Mata (අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන) |
| Key / Chord: | F Major (F) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | F | - | Am | - | | Dm | - | Bb | - | | C | A7 | Gm | - | | C | - | C7 | F |[Chorus]------------------------------------------------------------ F Dm F Bb Ahasai oba mata nim him nopenena iniman bandinu beri C F G Bb F Polowai oba mata taruwak wilasata raa kala pathitha wemi //[Verse 1]------------------------------------------------------------ F Dm F Gange wathura naa ihalata gala giye C C7 F Asini handin naa kandu bim sasala une F Ganga kawada hoo muwa dora hamu wenawaa Bb C G C F Lowa kelambuna daa kandu bim wegilenawa[Verse 2]------------------------------------------------------------ F Dm F Anatha sayuraka wehi diya dootha obai C C7 F Agadha andurata dula ran siluwa obai F Oba mata langa bawa indura mama danimi Bb C G C F Oba watha kahawanu paurata maha duraki
අහසයි ඔබ මට - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑ කල පතිත වෙමී //
අන්තරාය 1 (Verse 1):
ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙනි හඬින් නෑ කඳු බිම් සසල වුණේ
ගඟ කවදා හෝ මුවදොර හමු වෙනවා
ලොව කැළඹුණ දා කඳු බිම් හැකිළෙනවා
අන්තරාය 2 (Verse 2):
අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවණු පවුරට මහ දුරකී
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑ කල පතිත වෙමී //
අන්තරාය 1 (Verse 1):
ගඟේ වතුර නෑ ඉහළට ගලා ගියේ
අසෙනි හඬින් නෑ කඳු බිම් සසල වුණේ
ගඟ කවදා හෝ මුවදොර හමු වෙනවා
ලොව කැළඹුණ දා කඳු බිම් හැකිළෙනවා
අන්තරාය 2 (Verse 2):
අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවණු පවුරට මහ දුරකී
Watch Ahasai Oba Mata Official Video
Track Details & Information
| Song Title: | Ahasai Oba Mata (අහසයි ඔබ මට) |
| Artists: | Deepika Priyadarshani Peiris, Sunil Edirisinghe |
| Lyrics by: | Bandula Nanayakkarawasam |
| Music & Melody: | Dr. Rohana Weerasinghe |
| Original Key: | F Major (F) | 4/4 Beat |
| Audio Duration: | 04:17 |
Learn and play Ahasai Oba Mata guitar chords sung by Deepika Priyadarshani Peiris and Sunil Edirisinghe. Written by Bandula Nanayakkarawasam and composed by Dr. Rohana Weerasinghe, this classic Sinhala duet is in the key of F Major (F). Find chords, lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment