Sathuta Mage Chords and Lyrics - Bachi Susan
| Artist: | Bachi Susan |
| Song: | Sathuta Mage (සතුට මගේ) |
| Key / Chord: | A minor (Am) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Am | - | F | - | | Em | - | G | - | | Am | - | - | G | | G | Dm| G | - |[Chorus]------------------------------------------------------------ Am F Am Dm Satuta mage regenna oba den inna satutin loweee G E7 Am Nithara thibune sekaya obage maa nowe boru kale Am Dm G C E7 Am Jewethei adarei patalagena andure hera giye oba nowe[Verse 1]------------------------------------------------------------ Am Dm G Wachanayen obe kala adare hebehin mai sitha aaa F Dm G Apa adare wenuwen mage hema dee kepa kala C G Em F G E Lan une eeee hitha mage eeeee ridawa rawata yannadooo[Verse 2]------------------------------------------------------------ Am Dm G Wenasak nowe mathuda obe matakaye newathila F Dm G Taniyen mage denuwan ibe piyawi yai sada C G Em F G E Eee dine eeeee langa mage eeeee mohothak ewidin yanawadoo
සතුට මගේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
සතුට මගේ රැඳෙන්න ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුණේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ හැර ගියේ ඔබ නොවේ
අන්තරාය 1 (Verse 1):
වචනයෙන් ඔබේ කළ ආදරේ හැබෑහින් මයි සිත ආ
අප ආදරේ වෙනුවෙන් මගේ හැම දේ කැප කළා
ලං වුණේ ඒ හිත මගේ ඒ රිදවා රවටා යන්නදෝ
අන්තරාය 2 (Verse 2):
වෙනසක් නොවේ මතුවට ඔබේ මතකයේ නැවතිලා
තනියෙන් මගේ දෙනුවන් ඉබේ පියවී යයි සදා
ඒ දිනයේ ඒ ළඟ මගේ ඒ මොහොතක් ඇවිදින් යනවාදෝ
සතුට මගේ රැඳෙන්න ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුණේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ හැර ගියේ ඔබ නොවේ
අන්තරාය 1 (Verse 1):
වචනයෙන් ඔබේ කළ ආදරේ හැබෑහින් මයි සිත ආ
අප ආදරේ වෙනුවෙන් මගේ හැම දේ කැප කළා
ලං වුණේ ඒ හිත මගේ ඒ රිදවා රවටා යන්නදෝ
අන්තරාය 2 (Verse 2):
වෙනසක් නොවේ මතුවට ඔබේ මතකයේ නැවතිලා
තනියෙන් මගේ දෙනුවන් ඉබේ පියවී යයි සදා
ඒ දිනයේ ඒ ළඟ මගේ ඒ මොහොතක් ඇවිදින් යනවාදෝ
Watch Sathuta Mage Official Video
Track Details & Information
| Song Title: | Sathuta Mage (සතුට මගේ) |
| Artist: | Bachi Susan |
| Original Key: | A Minor (Am) | 4/4 Beat |
Learn and play Sathuta Mage guitar chords sung by Bachi Susan. This emotional Sinhala song is arranged in the key of A Minor (Am) with a standard 4/4 rhythm pattern. Find accurate Sinhala guitar chords, lyrics, and the official video on ChordsLanka.
No comments:
Post a Comment