Latest Song Chords

Largest collection of Sinhala and English song chords, lyrics, guitar tabs and keyboard notes since 2002. Find accurate chords for classic hits and the latest songs.

Find Song Chords

Search more than 3,000 Sinhala and English song chords by song or artist.

Browse All Song Chords

Today Popular Artists

Recently Added Song Chords

Sanda Vee Hade | සඳ වී හදේ පායන් ඉතින්

                        Sanda Vee Hade Chords and Lyrics - Damith Asanka

Artist: Damith Asanka
Song: Sanda Vee Hade (සඳ වී හදේ)
Key / Chord: E minor (Em)
Beat: 3/4

Guitar Chords & Lyrics

[Introduction]
------------------------------------------------------------ | Em | G | Em | Bm | | Em | Bm| D | Em | | Em | D | G | Em | | Em | D | - | Em |
[Chorus]
------------------------------------------------------------ Em G Am D Em Sanda wee hade payan ithin ran tharuka mal wel aran A G B A D Em Mudu seetha wel atharin ewith dothin balaaa sitha gan semin A G Bm D Em Kandulin upan senehe namin diwi ethi thura harada noyan
[Verse 1]
------------------------------------------------------------ Em A Em Me ratthriye denena tanikam langin Em A Em Obe adare suwada gena eai hemin Em D Em Sansaraye pathuwa pathumak lesin Em D Em Oba lan wune hadata sulangak lesin A D Pidu premaye sonduru pivithuru hadin Bm D Em Duk wedana aaaa duru wei ithin
[Verse 2]
------------------------------------------------------------ Em A Em Me jeewethe mihira pathuma sithin Em A Em Eya himi une labendi obage namin Em D Em Renduna hade obage sithuwam lesin Em D Em Bendune pemin lowata rahasin ewith A D Pem lokaye kirula surathin aran Bm D Em Ennam soya aaaaa sanasa nuwan

සඳ වී හදේ - සිංහල පද රචනය (Sinhala Lyrics)

ස්ථායී (Chorus):
සඳ වී හදේ පායන් ඉතින් රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත් දෝතින් බදා
සිපගම් සෙමින් කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා හැර දා නොයන්

අන්තරාය 1 (Verse 1):
මේ රාත්‍රියේ දැනෙන තනිකම් ලඟින්
ඔබේ ආදරේ සුවඳ ගෙන එයි සෙමින්
සංසාරයේ පැතූ පැතුමක් ලෙසින්
ඔබ ලං වුණේ හදට සුළඟක් ලෙසින්
පිදූ ප්‍රේමයේ සොඳුරු පිරිසිදු හදින්
දුක් වේදනා දුරු වෙයි ඉතින්

අන්තරාය 2 (Verse 2):
මේ ජීවිතේ මිහිර පැතූවා සිතින්
එය හිමි වුණේ ලබැඳි ඔබගේ නමින්
රැදුණා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැඳුණේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුල සුරතින් අරන්
එන්නම් සොයා සනසා නුවන්

Watch Sanda Vee Hade Official Video

Track Details & Information

Song Title:Sanda Vee Hade (සඳ වී හදේ)
Artist:Damith Asanka
Original Key:E minor (Em) | 3/4 Beat

Learn and play Sanda Vee Hade guitar chords sung by Damith Asanka. This melodious song is arranged in the key of E minor (Em). Find accurate chords, Sinhala lyrics, and the video player on ChordsLanka.

No comments:

Post a Comment