Sri Sambuddha Raja Wandim Chords and Lyrics - Sujatha Aththanayaka
| Artist: | Sujatha Aththanayaka |
| Song: | Sri Sambuddha Raja Wandim (ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්) |
| Key / Chord: | G minor (Gm) |
| Genre: | Buddhist Devotional / Bodu Bathi Gee |
Guitar Chords & Lyrics
[Adlib]------------------------------------------------------------ Gm Aaaaa seeesi aaaaaa aaaa aaa aaaa aaaa aaa aaaaaaaa[Chorus]------------------------------------------------------------ Gm D Eb D Sri sambudda raja wadim maa seesi thilona wadim Bb Gm Bb Gm Hada pudasun sada sri bathi mal puda Bb D Gm Eb D Maa seesi thilona wadim sri sambudda raja wadim[Verse 1]------------------------------------------------------------ Gm Bb Gm Bb Gm Angulimala naalaagiri loo sathun raga papen piri F Adhami pavi then demu dham amawen themu D D7 Gm Dham raja nan wadim saamada[Verse 2]------------------------------------------------------------ Gm Bb Gm Bb Gm Siw saki kak keles duka dara sew suwe pas murun man mara F Paarami dam pura budu wuu low thura D D7 Gm Dam rajaanan wadim sith pura[Chorus 2]------------------------------------------------------------ Gm D Eb D Mul sewu wedana saadana in midew se me lo dana Gm D Gm Andakare nesu mihiri sadaham desu Bb D Gm Loo piyanan wadim seemada
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම් ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
අන්තරාය 1 (Verse 1):
අංගුලීමාල නාලාගිරී ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදැමි පවිටන් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රදාණන් වඳිම් සෑමදා
අන්තරාය 2 (Verse 2):
සිව් සැකී සත් කෙළක් දුක දරා සෙව් සුවේ පස් මරුන් මන් අරා
පාරමී දම් පුරා බුදු වූ ලොව් තුරා
දම් රදාණන් වඳිම් සිත්පුරා
අවසන් කොටස (Outro/Chorus 2):
මුල් සෙවූ වේදනා සාදනා ඉන් මිදෙවු සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වඳිම් සෑමදා
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම් ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
අන්තරාය 1 (Verse 1):
අංගුලීමාල නාලාගිරී ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදැමි පවිටන් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රදාණන් වඳිම් සෑමදා
අන්තරාය 2 (Verse 2):
සිව් සැකී සත් කෙළක් දුක දරා සෙව් සුවේ පස් මරුන් මන් අරා
පාරමී දම් පුරා බුදු වූ ලොව් තුරා
දම් රදාණන් වඳිම් සිත්පුරා
අවසන් කොටස (Outro/Chorus 2):
මුල් සෙවූ වේදනා සාදනා ඉන් මිදෙවු සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වඳිම් සෑමදා
Watch Sri Sambuddha Raja Wandim Video
Track Details & Information
| Song Title: | Sri Sambuddha Raja Wandim (ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්) |
| Artist: | Sujatha Aththanayaka |
| Original Key: | G Minor (Gm) |
| Category: | Sinhala Bodu Bathi Gee (බොදු බැති ගී) |
Learn and play Sri Sambuddha Raja Wandim guitar chords by Sujatha Aththanayaka. This iconic Sinhala Buddhist devotional song (Bodu Bathi Gee) is played in the key of G Minor (Gm). Access accurate guitar chords, Sinhala lyrics, and official video player on ChordsLanka.
No comments:
Post a Comment