Man Nubemada Chords and Lyrics - Jagath Wickramasinghe
| Artist: | Jagath Wickramasinghe |
| Song: | Man Nubemada (මං නුඹෙමද) |
| Key / Chord: | A minor (Am) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Am | - | Dm | - | | G | - | E | - | | Am | - | Dm | - | | G | - | Am | - |[Chorus]------------------------------------------------------------ Am Dm G E Man nubemada ahana hithin numba magemada hithanawanam Am Dm G C Man witarada ahana muwin mage witarada kiyanawanam Dm G Em Am Sagare handa dige me ganga galanawanam F G Em Am Man numbe numba mage api ape witharanam[Verse 1]------------------------------------------------------------ Am G Sanda ahasata ralu polowa durai kiyanawa G Em Am Eka sirure dethenaka eyi ahanawa aaaa Dm C G E Kisiwak noasa gan diya pahalata gala aa yawanam Dm C Api gena danna kauruwath thaw na E Am G E7 Am Api ape witaranam api ape witaranam
මං නුඹෙමද - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
මං නුඹෙමද අහන හිතින් නුඹ මගෙමද හිතනවනම්
මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම්
සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්
මං නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම්
අන්තරාය 1 (Verse 1):
සඳ අහසට රළු පොළොව දුරයි කියනවා
එක සිරුරේ දෙතැනක එයි අහනවා
කිසිවක් නොඅසා ගඟ දිය පහළට ගලා ඇය යවනම්
අපි ගැන දන්නා කවුරුවත් තව නෑ
අපි අපේ විතරනම් අපි අපේ විතරනම්
මං නුඹෙමද අහන හිතින් නුඹ මගෙමද හිතනවනම්
මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම්
සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්
මං නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම්
අන්තරාය 1 (Verse 1):
සඳ අහසට රළු පොළොව දුරයි කියනවා
එක සිරුරේ දෙතැනක එයි අහනවා
කිසිවක් නොඅසා ගඟ දිය පහළට ගලා ඇය යවනම්
අපි ගැන දන්නා කවුරුවත් තව නෑ
අපි අපේ විතරනම් අපි අපේ විතරනම්
Watch Man Nubemada Official Video
Track Details & Information
| Song Title: | Man Nubemada (මං නුඹෙමද) |
| Artist: | Jagath Wickramasinghe |
| Original Key: | A Minor (Am) | 4/4 Beat |
Learn and play Man Nubemada guitar chords by Jagath Wickramasinghe. This soothing Sinhala song is arranged in the original key of A Minor (Am) with a 4/4 rhythm. Access accurate Sinhala guitar chords, lyrics, and watch the official video on ChordsLanka.
No comments:
Post a Comment