Awurudu Awa Nawa Awurudu Awa Chords and Lyrics - H. R. Jothipala
| Artist: | H. R. Jothipala |
| Song: | Awurudu Awa Nawa Awurudu Awa (අවුරුදු ආවා නව අවුරුදු ආවා) |
| Key / Chord: | F Minor (Fm) |
| Beat: | 6/8 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Fm | - | Eb | - | | Fm | - | - | - | | Eb | - | Fm | - | | Fm | Cm | Fm | - | | Fm | Eb | Fm | - |[Chorus]------------------------------------------------------------ Fm Awrudhu awa nawa awurudhu awa // Fm Bbm Bhak mase mangalle aawa Fm Ab Erabudhu mal pethi athu aga senahi C# Ab Eb Fm Kageth sith thula sampatha hinehee //[Verse 1]------------------------------------------------------------ Ab Onchilla pedde mal waaram sadde C# Fm Hari sarai gammane peththe // Ab Duk domnasa neege senakeliyak wage C# Fm Jaya paatai katath awurudhdhe Fm Kata katath jayawei kata katath subawee // Fm Bbm Somnasa sampatha kiriyen ithirewa Fm Ab Erabudhu mal pethi athu aga senahi C# Ab Eb Fm Kageth sith thula sampatha hinehee[Verse 2]------------------------------------------------------------ Ab Dam paatai neene pin patai muhune C# Fm Tikiri hina gammedhe paawe Ab Raban sural naade mangala wedi sadde C# Fm Koho handin dasa dee siri neewe Fm Kata katath jayawei kata katath subawee // Fm Bbm Somnasa sampatha kiriyen ithirewa Fm Ab Erabudhu mal pethi athu aga senahi C# Ab Eb Fm Kageth sith thula sampatha hinehee
Watch Awurudu Awa Official Video
Track Details & Information
| Song Title: | Awurudu Awa Nawa Awurudu Awa (අවුරුදු ආවා නව අවුරුදු ආවා) |
| Artist: | H. R. Jothipala |
| Original Key: | F Minor (Fm) | 6/8 Beat |
සිංහල ගී පද (Sinhala Lyrics)
අවුරුදු ආවා නව අවුරුදු ආවා...//
බක් මාසේ මංගල්ලේ ආවා
එරබදු මල් පෙති අතු අග සැනැහේ
කාගෙත් සිත්තුල සම්පත හිනැහේ
උන්චිල්ලා පැද්දේ මල් වාරම් සද්දේ
හරි සාරයි ගම්මානේ බැද්දේ
දුක් දොම්නස් නෑගේ සැනකෙළියක් වාගේ
ජය පාටයි කාටත් අවුරුද්දේ
කාට කාටත් ජය වේ කාට කාටත් සුබවේ....//
සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
රං පාටයි නෑනේ පිං පාටයි මූණේ
ටිකිරි හිනා ගම් මැද්දේ පාවේ
රබන් සුරල් නාදේ මංගල වෙඩි සද්දේ
කොහෝ හඩින් දසත ඇසෙයි නෑනේ
කාට කාටත් ජය වේ කාට කාටත් සුබවේ....//
සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
බක් මාසේ මංගල්ලේ ආවා
එරබදු මල් පෙති අතු අග සැනැහේ
කාගෙත් සිත්තුල සම්පත හිනැහේ
උන්චිල්ලා පැද්දේ මල් වාරම් සද්දේ
හරි සාරයි ගම්මානේ බැද්දේ
දුක් දොම්නස් නෑගේ සැනකෙළියක් වාගේ
ජය පාටයි කාටත් අවුරුද්දේ
කාට කාටත් ජය වේ කාට කාටත් සුබවේ....//
සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
රං පාටයි නෑනේ පිං පාටයි මූණේ
ටිකිරි හිනා ගම් මැද්දේ පාවේ
රබන් සුරල් නාදේ මංගල වෙඩි සද්දේ
කොහෝ හඩින් දසත ඇසෙයි නෑනේ
කාට කාටත් ජය වේ කාට කාටත් සුබවේ....//
සොම්නස සම්පත කිරියෙන් ඉතිරේවා
Learn and play Awurudu Awa Nawa Awurudu Awa guitar chords. Originally performed by H. R. Jothipala, this classic Sinhala melody is arranged in the original key of F Minor (Fm). Find accurate Sinhala guitar chords, Singlish lyrics, and key structure notes on ChordsSriLanka.
No comments:
Post a Comment