Ape Jeewitha Me Maha Sagare Chords and Lyrics - Milton Perera & H. R. Jothipala
| Artist: | Milton Perera & H. R. Jothipala |
| Song: | Ape Jeewitha Me Maha Sagare (අපේ ජීවිත මේ මහ සාගරේ) |
| Key / Chord: | E Minor (Em) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Inter]------------------------------------------------------------ | Em | - | G | - | | D | - | Em | - | // | Em | - | - | - | | D | - | - | - | | Em | - | - | - | | Em | - | - | - | | Em | - | D | Em |[Chorus]------------------------------------------------------------ Em B7 Em Ape jeewetha me maha sagare gewila yanawa aiye Em B7 Em Oru paruwalai raa eli wenne karume nee malliye //[Verse 1]------------------------------------------------------------ G Em Raata keewama pita weela muhude gosin D A Em Aya enne maha dahawalaye wehesi dukin // Em Am Em D Em Looke muhudai ape malu beemai sepe api laba upan heti[Verse 2]------------------------------------------------------------ G Em Aetha langa patha dela daala bili banawa D A Em Ewa vikuna mudhal ganna api genawa // Em Am Em D Em Kanne malui bathui inne werale sele api laba upan heti
Watch Ape Jeewitha Me Maha Sagare Official Video
Track Details & Information
| Song Title: | Ape Jeewitha Me Maha Sagare (අපේ ජීවිත මේ මහ සාගරේ) |
| Artist: | Milton Perera & H. R. Jothipala |
| Original Key: | E Minor (Em) | 4/4 Beat |
සිංහල ගී පද (Sinhala Lyrics)
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
රෑට කෑවාම පිටවීල මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්...//
ලෝකෙ මුහුදයි අපේ
මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී
රෑට ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා...//
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
රෑට කෑවාම පිටවීල මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්...//
ලෝකෙ මුහුදයි අපේ
මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී
රෑට ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා...//
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී
Learn and play Ape Jeewitha Me Maha Sagare guitar chords. Originally performed as a duet by Milton Perera and H. R. Jothipala, this classic Sinhala melody is arranged in the original key of E Minor (Em). Find accurate Sinhala guitar chords, Singlish lyrics, and key structure notes on ChordsSriLanka.
No comments:
Post a Comment