Largest collection of Sinhala and English song chords, lyrics, guitar tabs and keyboard notes since 2002. Find accurate chords for classic hits and the latest songs.

Find Song Chords

Search more than 3,000 Sinhala and English song chords by song or artist.

Browse All Song Chords

Today Popular Artists

Recently Added Song Chords

Aron Mama | ආරොන් මාමා | Freddie Silva

Aron Mama (ආරොන් මාමා) Chords & Lyrics - Freddie Silva

Play Aron Mama Sinhala song chords and lyrics by Freddie Silva. This mobile-friendly guitar chord sheet is presented in F major and features transpose controls.

Artist: Freddie Silva
Song: Aron Mama (ආරොන් මාමා)
Key / Chord: F Major

Aron Mama Guitar Chords & Lyrics

[Intro]
--------------------------------------------------------------------
| F | -  | -  | Gm |
| C | -  | -  | F  |
| F | Dm | F  | Gm |
| C | -  | C7 | F  |
[Chorus]
--------------------------------------------------------------------
F                                        Gm
Aron mama wayasaka minihek ipaduna ape gammane
Bb               C                        C7        F                                                                                                                                   
Minihage job eka kelam keemai thena thena kada pil gane
F                                               Gm
Nitarama heenen bayawela wagei lee kadulak na muhune
Bb               C             C7             F 
Dawasak daa kala wedak කියන්නම ahagena innama oone
F
Aron maa aaaaaaaaaaaaaaaa
[Verse 1]
-------------------------------------------------------------------
F                                                 Bb
Rate thote waga thuga hoya hoya dawasak gama wata enduna
Bb            Gm              C7                  F
Sathan appuge gee laga podi kalabalayaka handa esuna
Eb                                                                                          
Miniha dan hedi getuna bittiya aiynata duwa penna
F            Gm         C7       F
Jara mara saddeta kana deegena unna aron mama aaaaaa
[Verse 2]
-------------------------------------------------------------------
F                                                  Bb
Gahapiya marapiya oluwata kotapiya parisa upulta kiwwa
Bb             Gm             C7                  F
Sathan appuge kolla duwa pena yakada pollakuth hewwa
Eb
Kisi sekayak den nette minihek meruwa waa geeine
F          Gm        C7            F
Mulu gama tama anda bera gahagena diwwa aron mama
[Verse 3]
-----------------------------------------------------------------
F                                        Bb
Sathan appu minihek meruwa aron dolata kiwwa
Bb             Gm           C7             F
Dolage malata jemala josita josila egita kiwwa
Eb
Gamama kulappuwe diwwa sathan appuwa hela hewwa 
F          Gm          C7       F
Kadu polu aragena geya weta luuwa aron mama
[Verse 4]
--------------------------------------------------------------
F                                             Bb
Kawada meruwe kiyapiya කියලා sathawa allan ehewwa
Bb            Gm              C7                F
Miniha henehi marapu polangek gei meda salen tibba
Eb
Oluwata gehewwe muuge muu hitiye enda yata mage
F         Gm           C7              F
Gehi gehi kukulek wage aaron penala diwwa

Watch Aron Mama Official Video

සිංහල ගී පද (Sinhala Lyrics)

ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ ආරොන් මාමා රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා මිනිහ දඬු පඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා ජර මර සද්දෙට කණ දීගෙන උන්නා ආරොන් මාමා ගහපිය මරපිය ඔළුවට කොටපිය පාළි සංස්කෘත කිව්වා සාතන් අප්පුගෙ කොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා කිසි සැකයක් දැන් නැහැනේ මිනිහෙක් මැරුවා වාගෙයිනේ මුළු ගමටම අණබෙර ගහමින් දිව්වා ආරොන් මාමා සාතන් අප්පූ මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා කඩු පොලු අරගෙන ගෙය වැටලූවා ආරොන් මාමා කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලල ඇහුවා මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා

About Aron Mama

Aron Mama (ආරොන් මාමා) is a classic Sinhala song performed by Freddie Silva. Explore more Freddie Silva song chords on Chords SriLanka.

No comments:

Post a Comment